මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාරීන් එක්ව පැය හයක මෙහෙයුමකින් පසු මැදගම ප්‍රදේශයේ දී ගොඩගෙන අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තේය.
මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාරීන් එක්ව පැය හයක මෙහෙයුමකින් පසු මැදගම ප්‍රදේශයේ දී ගොඩගෙන අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සතාව බේරාගත් ඔබ හැමට ගොඩාක් පින් (නදී)
හැමෝටම ගොඩක් පින් (නදී)
රට ගැන හිතන්න මිනිසුනේ. මොන තරම් ලස්සන මිනිසුන් ඉන්න මොන තරම් ලස්සන රටක්ද ? (නදී)
මේ අලි ඇතුන්ගේ සොභාවික ඔවුන් කරන විවිධ ඉරියව් නරඹන විට මානසික ආතතියන් මග හරවා ගන්න පුළුවන්. කරුමෙට මේ අහිංසකයන් ඝාතනය කරනවා මිස ඒ වෙනුවෙන් පර්යේෂණයන් කිරීමට උත්සාහ ගන්නේ නැහැ. ලංකාවේ අලි ඇතුන් ලස්සන හොඩයකින් යුතුයි. නැරඹීමට ප්‍රිය නිසා එවෙනි ප්‍රතිකර්ම තුලින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගන්න හැකිවෙනවා පමණක් නොව මොවුන්ට ගිනි බිඳින ගම්මුන්ටත් ආර්ථික වාසියක් අත් වීමෙන් එම සිව්පාවා ආරක්ෂා වෙනවා (නදී)
හොදට නාගෙන ගොඩ වෙලා යනවා මොකුත්ම උනේ නෑ වගේ(නදී)
දැන් ඉන්න අලි වගේ තමයි යනවා මොකුත්ම උනේ නෑ වගේ. මහා බැංකුවට වැඩේ දුන්න ඔයේ ඉන්නේ මොකුත්ම උනේ නැහැ වගේ.(නදී)
ස්තුතියි, ආයි වැටුනොත් ගන්න හොඳේ (නදී)
ජි නන්දන ඔබ හරි. අලි එහෙම තමයි. වැටෙන්නෙම ගහගෙන යන ඇලකට. එ්ත් හොදට නාල මොකුත්ම වුනේ නෑ වගේ යනව...... හරියටම හරි. (නදී)
දැන් ඉතින් කැලයට යන්න යනවා. මෙයත් අපේ අර දින සියය එක්කෙනෙක් වගේ. දැන් සද්දයක් නැහැ. ජනවාරි අට වෙනිදා අපි එකතු වෙලා ගොඩගත්තා, දැන් ඉතින් අායෙත් කැලයට යනවා. පව් කියලත් හිතනවා අනේ (ම)
අලි කවදත් මෙහෙම නේ (ම)
අපෙනුත් ඉඳල හිටලා උඹලට කරදර වෙනවා ඉතින් සත්තුනේ. ඒ උනාට අපිට හැමදාමත් කරදරයක් උන වෙලාවට උඹල අපිට පිහිට උනා හිතේ කහටක් තියාගන්නේ නැතුවම. උඹලට ගොඩක් පින් හොඳේ මගේ ජිවිතේ බේරුවට. මම ගිහින් එන්නම් (නදී)
ඉතා හොඳ වැඩක් (නදී)
තව ටික දුරක් ගියානම් අලියා හොයාගන්නත් බෑ.ඇලේ සැහෙන්න උඩකින් පහලට වැටෙනවා. (නදී)
මේවා අලින්ට හිමි ඉඩම් අපි ඒවා අපිට ඕනේ විදියට ඉදිකිරීම් කලාම සත්තු අනාරක්ෂාකාරී වෙනවා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. හැකි නම් සත්තුන්ට ආරක්ෂාකාරී ලෙස මේවයේ ජලය බොන්න පුළුවන් ස්ථාන කීපයක්වත් ඉදිකරන්න ඕනේ (නදී)