කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඉදිකිරීමේ දී රජයට ඇමෙරිකා ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1632.36) පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියට අසාළ පැමිණිල්ල බහා තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියම කළේය.
මෙම සිද්දියට අසාළව සිදු කළ පරීක්ෂණවලදී අපරාධමය චෝදනාවකට අදාළ කරුණු හෙළි වී නැතැයි දැනුම් දෙමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාට ඕනෑම දෙයක් අමතක වීමට ගතවන්නේ මාසයක කාලයක් පමණි. (නි)