ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලින් නික්ම ගියාය.
රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිකාර අවසානයේ ඇය රෝහලෙන් පිටවූ බවයි.
ඇය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යාමටද නියමිතව සිටි බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා.නඩුකාරතුමා නිදහස් වෙනවා ෂුවර්.(බ)
සජිත් කියන්නේ ලංකාවේ ප්‍රායෝගිකව සිදුවන දේ. මෙයා ගෙදර ගියාම රෝහලේදී වගේ ආරක්ෂාවක් නෑ. බලපෑම් කරන්න හැකියාව වැඩියි. ලක්ෂයක් දෙකක් කියන්නේ මේ මිනිස්සුන්ට ලොකු දෙයක්. දෙන කෙනාට පොඩි දෙයක්. ඉතිරිය හිතා ගන්න පුළුවන්නේ. (නදී)
සජිත් පුතාත් කාන්තා හිංසනයට කැමතියි වගේ. (ර)
රෝහලින් ගෙදර ගියානම් එච්චරනෙ. ආයෙ මොකටද නඩු?(අ)
නීතිය පසිදලන්නන් මෙහෙම කරනකොට නීතිය අද කොතනද තියෙන්නේ කියල පේනව අක්කේ ඔයා බෙහෙත් අරගත්තනෙ නීතියේ පිලිසරණ පතන්න එපා ඔයාට සදාරණයක් වෙන්නෑ මොකද බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගේ නිසා (බ)