හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මැතිවරණයට නාම යෝජනා ලබාදීමට එකඟවූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූ බව එම ප්‍රදේශවල වැසියෝ කියති.
ගම්පහ, කළුතර, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, රත්නපුර ආදී දිස්ත්‍රික්කවල මෙසේ ජනයා සතුටුවන ආකාරය දැකිය හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී කළේ මහා ද්‍රෝහී වැඩක් මෙහමත් මිනිහෙක් මම දැකල නැහැ ඔහුව දිනවන්න කොච්චර මහින්ද එක්ක පොරකාලා ද කෙරුවේ (බ)
මේ මොහොතේ මව්බිම ඉල්ලා සිටින්නේ මහින්ද. මව්බිමට ජයවේවා ! (නදී)
මගේ මාතෘ භූමියට ජයවේවා! (නදී)
ජය වේවා! (නදී)
මෙවරත් යු.එන්.පී. එක පරදිනවා ඒක අනිවාර්යයි. මහින්ද තුනෙන් දෙක හදාගෙන දෝෂාභියෝගයක් ගෙනල්ල මෛත්‍රී අයින් කරන්නත් බැරි නෑ. මහින්ද කියන්නෙ දක්ෂයෙක්. කොහොම වුනත් ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි කාට කාටත් (බ)
දේශ මාමක ජනතාවට හොද ප්‍රවෘත්තියක්. මහින්ද මහතා නිහතමානී වී මේ අවස්ථාවේ හොද උගත් බුද්දිමත් කොටසක් පාර්ලිමේන්තුවට පත් කර ගන්න ඕන. (ර)
මහින්ද මැතිතුමනි ,ජය නියතයි.! (ර)
එන්න එන්න මගේ දෙයියෝ. අගමැති වෙලා සොරකම නීතිගත කරලා, ලංකාවේ බත් කන මී හරක්ට හොද ආතල් එකක් දෙන්න. (අ)
අනේ මහතුනේ ඔහොම එන්න දීලා, අන්තිම මොහොතේ ලිස්ට් එකෙන් කපන්න. (ර)
තිලක්-ඩුබායි, බෝම්බ නැවි පිටින් එවපු අයයි, දළදා මාලිගාව කුදුපටම් කරපු අයයි, පොලිස් නිලධරීන් මරපු අයයි තමන්ගේ ඊළම් සිහිනයන් මිදිලා ඉන්නේ. ඔයගොල්ලන්ග මංගලලා ඔඩොක්කුවට අරන් ඉන්නේ ඊළම්වදින්වනේ (අ)
මෛත්‍රීට බනින්න එපා. ජනතාවගේ හා පක්ෂයේ බහුතර මතයට ඔහු සවන්දිය යුතුය. නැත්නම් එකත් යහපාලනයට විරුද්ද වීමකි. ඡන්දයේදී ජනතාව අවසන් තීරණය දිය යුතුය. (ර)
හරීන් කිව්වා හරියටම හරි.(ර)
මට හොදට මතකයි අපේ කොල්ලන්ව. (ර)
අජිත්, දේසපාලනය බල්ලට දාන්න, අමතක කරන්නෙපා අපි සිංහල, අපට තියෙන්නේ එකම ලේ , උවමනා වෙලාවට එකට. (ර)
ආයෙමත් පොල් ගස් තරම් උස කටවුට් ගහන්න පටන් ගනීවි ජන්දෙට. (ර)
මහින්දට ජය වේවා (අ)
තිලක් ඩුබායි මල්ලි, මෙයාගේ පැමිණීම මෛත්‍රී මහත්මයා අනුමත කරලා නැහැ. තවම ..ස්ථිර තීන්දුවක් නැහැ.මේ ලිපියට අත්සන් කිරීම ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කලාලු. අපි තව ටිකක් බලමු..මට ආරංචි විදිහට ශ්‍රී ලනිපය මිට විරුද්ධයිලු. (අ)
ආවට කමක් නෑ, අගමැතිකම් කරන්න නම්, හීනෙන් වත් හිතන්න එපා. (ර)
ඔය කෑ ගහන කට්ටියට හෙට අනිද්දා අඬන්න වුනොත්..මහින්ද කියන්නේ වරක් ජනතාව ප්‍රතික්ෂේපකල කෙනෙක්. (අ)
සිරිලාල්, කලකින් දුටු හොඳ කොමෙන්ට් එකක්. ලියන්න රට වෙනුවෙන් ලියන්න බඩ වෙනුවෙන් නොවේ. (නදී)
ඔහේ ආපුදෙන්! අපි බෙහෙත් දෙන්නම් නිට්ටාවටම සුවවෙන්න (නි)
අැයි කෑගල්ල? රතිඤ්ඤා නාදය පැය ගණනක්ම පැවතුනා! (නි)
ඊයේ හැමතැනම රතිංඥා බෙදුව කියල කතාවක් තියෙන්නේ ඇත්තද? මුළු රටේම රතිංඥා පත්තු කරන්න කියලා නියෝගයක් ඇවිත්. අනේ මන්දා මඩ ගහනවා. පළිගන්නවා කියලත් කියනවා. සේනක රට බේරාගත් නායකයා කිව්වේ සරත් ෆොන්සේකාට නේද? (නදී)
මහින්ද රාජපක්ෂට ජයවේවා! මහින්ද සමග පෙරට. (නදී)
අවුරුදු 30 ක් පුරා පැවතී කොටි ත්‍රස්තවාදය පරදවා රට එක්සේසත් කල ජන නායකයාට අපේ උපහාරය, මෙතැන අදහස් පලකර ඇති සමහර අයට මතක නෑ අතීතය (නදී)
මහින්ද ට නාම යෝජනා දෙන්න කැමති වෙලා තියෙන්නේ සන්ධානෙන් මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙදා සන්ධානයෙන් ඉවත් වෙන්න බැරිත් නැහැ. මොකද හොරුත් එක්ක මයිත්‍රී මහත්තය දේශපාලනය කරන්නේ නැහැ කියල ඊයේ පෙරේදත් කිව්වේ. ඒක නිසා ඔය උඩ පනින කට්ටිය වැඩිය උඩ පනින්න එපා. පස්ස බිම ඇනෙන්න පුළුවන්. (නදී)
සිරිලාල් කලකින් දුටු විශිෂ්ට කොමෙන්ට් එකක් , ලියන්න බඩ වෙනුවෙන් නොවේ රට වෙනුවෙන් ලියන්න .(නදී)
මෙහි අරුත හුදී ජනයා විසින් තම තම නැණ පමණින් විමර්ශනය කර පසක්කර ගතයුත්තේය (නි)
විජිත් මහත්තයෝ, මහින්ද එක් වරක් පැරදුනා තමයි. (නදී)
සෞදිත් අපි ප්‍රීති උනා ජය වේවා අති ගරු මහින්ද මැතිතුමාට (නදී)
ජයවේවා! (නි)
මහින්දට ජය වේවා! (නි)
ජයවේවා, ජයවේවා! (නදී)
රට ගැන හිතුවොත් මහින්ද ආ යුතුමයි. නැතිනම් රටත් ජාතියත් දෙකම ඉවරයි. (නදී)
සද්ද දාගෙන එන අයට අකුලාගෙන යන්න වුණාම කියයි ඉතින් එක එක කතා... කවුරු මොනවා කිවුවත් ලැජ්ජා ,අපහාස විඳින්න තියෙනවා නම් ඒවා විඳින්නම ඕනෑ (නි)
ඇයි කුරුණෑගල, මේ මමත් රතිඤ්ඤා දැම්මා. (නදී)
තමා හැදුනු වැදුණු , අවුරුදු 40 ක් විතර ජීවත්වුණ පක්ෂය කිසිම ප්‍රශ්නයක් නැතුව සමහරු මාස 2 කට අමතක කළා නම්, මේ දවස් 15 එජාපය අමතක කරන එක සුළු දෙයක්නේ. (නි)
ගමත්, නගරයත් මහින්ද ඉල්ලනවා.අපි දැන් නිදහස්ව රෑට නිදාගන්න එකම ඇති (නි)
මෙතන අදහස් දාන අය විතරක් නොවෙයි රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් පුද්ගලයා කවුද කියලා දන්නේ නැති බව පෙනෙනවා. නිගමන වලට එළඹෙනවා නොවෙයි ඒවාට පනිනවා. පස්සේ තමයි තමන් වැරදියි කියලා තේරෙන්නේ. (නි)
අදීප නමෙන්ම කියවෙන්නේ දීපයක් නැති බවයි. ඔවුන්ට රට ගැන කොහෙද කැක්කුමක්? කුමාර, ඔබට නිදහසේ ඉන්න රටක් හදලා දුන්නේ මහින්ද බව අමතක නොකරන්න. (නි)
රටම ඉල්ලන නායකත්වය -ජයවේවා! (නි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය අති විශිෂ්ටයි. ඔහු කිසිවකු පාවා දී නැත. දැන් මහින්ද බොහෝ දේ ඉගෙනගෙන ඇත. ඔහුට පවුල්වාදය ගෙනයාමට බැරි බව දැන් දනී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙලාව ආවිට කළයුතු දේ හොඳින් දනී. (නි)
මහින්ද රටට නරකක් කරන්නේ නැහැ ජයවේවා (නදී)
මහින්දට ජයවේවා ! (නදී)
ශ්‍රීනාත්, ඔයාට වැටහුණාට ගොඩක් දෙනෙකුට මෙය වැටහෙන්නේ නැහැ. (නි)
මේකෙන්ම අපුරුවට පේනවා අපේ මිනිසුන්ගේ කොදෙව් මානසිකත්වය දුරු වෙලා නැති බව (නදී)
මහින්ද මහතා මුළු ලොවටම නායකයෙක් (නදී)
එයා ආවොත් අනාගතය ග්‍රීසියට වුණ දේ ලංකාවටත් වෙන එක වළක්වන්න බැරිවෙයි.ඉදිරියේදී බලමු. (නි)
කොටින්ව නැතිකලේ මහින්ද නෙමෙයි රණවිරුවන්. යුද්දය ඉවර කරාට පස්සේ ඒ රණවිරුවන්ට පාරවල් අතුගාන්න දුන්නේ මහින්දම තමයි. (නදී)
මහින්ද දෙවෙනි වතාවටත් ගුලි වලට අහුවේද . (නදී)
නුඹ නාඩන්, නුඹ නාඩන් , නුඹට ඕවා හොඳ පාඩම්! ශ්‍රී ලාංකිකයිනි, තීන්දුව ඔබට බාරයි (නි)
සද්ද හොඳයි. නමුත් මට නම් පරදින බව නියතයි. (නි)
මේ ලෙඩ වලට බෙහෙත් නැහැ (නි)
ඔබගේ ජය නියතයි (නදී)
මොනවා කිවුවත් මහින්ද රට බේරාගත්තේ නැත්තම් කොයිවෙලාවේ ඔබ මම මියයයිද කියලා කියන්න පුලුවන්ද? කවදාහරි සිංහලයෝ නැතිවෙන්නේ සිංහලයෝ හින්දාමයි. රට පාවාදෙන අය අදත් හෙටත් ඉඳීවී. එහෙත් මේ පාර හොඳට හිතලා තීරණයක් ගන්න (නි)
ලොකු නෝනගේ එක ගුලියක් කාලා දිරවගන්න බැරුව ඉන්නවා දැන් ඉතින් දෙවැනි ලනුවත් ගිල්ලා. මොලයක් තියෙනවා නම් කල්පනා කරන්න ඕන මේ වෙලාවේ තියෙන තත්වෙත් එක්ක මහින්දට යහපතක් කරයි ද කියලා (නදී)
අනේ මේ හිටපු ජනපති කෙනෙක් නේද? තණ්හාවට වහල්වෙලා විඳින දුකක්..... (නි)
බලයට තිබෙන්නේ පුදුම කෑදරක මක්. පරලොවට කුසලක් කරගන්න (නදී)
එඩ්ල්ටන් කටින්ද කතා කරන්නේ....?(නදී)
" රට ජාතිය " කියන එක දැන් වෙනස්වෙලා.දැන් කියන්නේ " රට-ජනතාව" කියලා. (නි)
කොටින්ව නැතිකලේ මහින්ද නෙමෙයි රණවිරුවන්. මහින්ද එන්න කලිනුත් රණවිරුවන් හිටියනේ මොකද ඒ කාලේ බැරි උනේ? පුලුවන් නම් උත්තර දෙන්න සිරිපාල (නදී)
ලංකාවේ මිනිසුන් මෙලෙස කටයුතු කිරීම මට නම් පුදුමයක් නොවේ. (නි)
ඉතිහාසය පුරා යුද්ද ජයගත්තේ සොල්දාදුවෝ කියල අපි කියනවද? රජ්ජුරුවන්ගේ නම තමයි කියන්නේ. වෙහෙර විහාර - දාගැබ් හදපු පෙදරේරුවන්ගේ නම් අපි දන්නවද? ලෝකේ කොතනත් එහෙම තමයි. (නදී)
දැන්ම බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
යුද්දේ දිනන්න නිවැරදි, අදීන දේශපාලන නායකත්වය තීරණාත්මකයි. මහින්ද වටින්නේ ඒ නිසයි. (නදී)
තීරණය ජනතාව අතේය! (නි)
ඉදිරි ඡන්දෙදි හරියට ඡන්දය පාවිච්චි කරමු. (නි)
යහපාලනය කියන්නේ මෙයයි. වැඩි ජනතා බලපෑමට හිස නැමීම. (නදී)
සුබ අනාගතයක් රට වැසියනේ! (නි)
ඡන්දය දෙන අපි තමා මෝඩ.... (නි)
කව්රු උඩ පැන්නත් මගේ අනාවැකිය හරියට හරියාවි වෙලාවට. එජාපය 46% නිදහස් පක්ෂය 31%; ජනතා විමුක්ති පෙරමුණ 9%, සරත් මහත්තය 5% යි මහින්ද මහතාගේ පක්ෂය :5%; වෙනත්:4%. මේ පාරත් කිරීගහට අැන්න වගේ (නදී)
සිරිපාල යුද්දය පටන් ගත්තේ 1983. එතකොට රණ විරුවෝ හිටියේ නැද්ද? එම කාලයේ එල්.ටි.ටි.ය 2005 තරම් දරුණු වට පැතිරිලා තිබුනේ නැහැ. සැඟවී කුඩා කණ්ඩායම් ලෙස සටන් කළා විතරයි. ඇයි මෙය ආරම්භක අවස්ථාවේ නැති කර ගන්න බැරි උනේ ? ඔබේ ප්‍රකාශය අනුව නම් රණවිරුවෝ නිසා. 1989 පසුද මෙය ඉවර කරන්න බැරි උනේ එ්ත් රණවිරුවෝ නිසාද? 2005 පසුද හමුදාවට රණවිරුවෝ ආවේ. ඔබේ ප්‍රකාශයට අනුව රණවිරෝවෝ කෑම්ප් වලට ගාල්වී සිටිය යුතුයි. කිසි දවසක් රණ විරුවෝ පාරවල් නම් අතු ගාල නැහැ ඒත් රටේ සංවර්දනයට උර දී සිටිනවා. එ්කෙත් ඒ වැඩ වලට සම්බන්ධ අංශ විතරයි.(නදී)
නැවත ආශ්චර්ය සහ සුභ අනාගතය පැමිණීම සිංහල ජනතාව ලද ජයග්‍රහණයක්.(නදී)
මහින්ද මහතා දිනනවා දිනනවාමයි (නි)
තිලක් ඩුබායි අයියා නම් කරන්න හිතන් ඉන්නේ හොද වැඩක්. අපේ රටේ කන්න අදින්න නැති මිනිස්සු නම් නැහැ. ගෙවල් හදන්න ඉඩමක් ගන්න. ළමයට ඉහල අධ්‍යාපනයක් දෙන්න, ළමයට රස්සාවක් හොයල දෙන්න බැරි මිනිස්සු නම් ඉන්නවා. ඔබ කියන මිනිස්සු හිටියත් ජනගහනයෙන් 1% වැඩිය නැහැ. අදින්නේ නැති මිනිස්සු ඉන්නේ අන්තර්ජාලයේ තමයි.(නදී)
නිර්පාක්ෂිකව ආ ජනපති නිර්පාක්ෂිකවම හෝ නැතිනම් තමන්ගේ මතය නියෝජනය වන ලක්ෂ 62 තුල රදවා හිර කර තබා ගැනීම ඒ වෙනස සිදු කල අයගේ වගකීමක්. ඒක මහින්ද මහත්තයගේවත් සන්ධානේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් ලක්ෂ 58ක ජන මතයෙවත් වගකීමක් නෙමෙයි. (නදී)
වශී බෝලෙට වශීවුණ කට්ටිය තාම ඉන්නවා වගෙයි. (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
ශ්‍රීලනිපයේ අයිතීන්ට ඇත නොතබන්න (නි)
ජය නියතයි! (නි)
මහින්දට මිනිසුන්ගේ ඇති කැමැත්ත පෙනෙනවා නේද? (නි)
මට මතකයි මීට කාලෙකට ඉස්සර ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළාමත් රතිඤ්ඤා පත්තු කළා. නමුත් ඒ අය අදත් දුක්වෙනවා. මේ අයට වෙන්නේ මොකක්ද කියලා අපි බලමු (නි)
මහින්ද කියන්නේ රටක් වෙනුවෙන් කැපවුණ ජන නායකයෙක්. ඒ බලවේගයට ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන්. (නි)
නැවතත් හොරකම, වංචාව, දුෂණය, මැරබලය සමාජයේ සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහය පරදවමු (නි)
ඡන්දෙට කලින් කිව්වේ එක්වී ජයගෙන වෙන්වී තරඟ කරමු කියලා නේද?දැන් මොකද බයවෙලා. (නි)
අන්තිමට මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
මහින්ද මහත්තයා දිනුවොත් තමයි අපි ගොඩ යන්නේ නැත්නම් අපි ගහපු ගැහිලි අහුවෙලා අරුන් අපිව නැති බංගස්තාන කරනවා ස්තිරයි (නදී)
අපිට ගම්පහට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඕනෑ. (නි)
රතිඤ්ඤා මුදලාලිට ජයවේවා! මේවා පත්තුකරන අයට අගෝස්තු 17 තරු පෙනෙයි. (නි)
මුළු රටම ප්‍රීති ඝෝෂා කරන දවස වැඩි ඈතක නැහැ. (නි)
මිනිස්සු කවදත් මහින්දට කැමතියි (නි)
සුළුතරයක් විඳවනවා නම් කමක් නැහැ.මට දුක අසරණ සමස්ත ජනතාවටම විඳවන්න සිද්ධවෙන එක ගැනයි. (නි)
දැන් ඉතින් නැවතත් වංචාව,දුෂණය, භීෂණය,මිනිස් සංහාර...ඉදිරියේදී අපිට අහන්න දකින්න ලැබෙනකොට එදාට අඬන්නයි සිද්ධවෙන්නේ. (නි)
මහින්ද මහතා යන පෙරමඟ ළකුණු සුභයි! (නි)
ඒකත් එහෙම වුණා එහෙනම්.... (නි)
දයාන්, ඒ නිසාද බෝම්බ නැව් පිටින් එවපු අයට ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලන්නේ? දළදා මාලිගාව කුඩුපට්ටම් කළ අයව ඇමති කෙනෙක් කළේ? (නි)
රට බේරාගත් නායකයාට ජයවේවා! (නි)
මහින්ද යනු යුගයේ අවශ්‍යතාවයයි. රටට ආදරේ කරන මිනිස්සුන්ගේ ජීවිතයයි. (නදී)
රාජපක්ෂලාගේ එන්ජීඕ කර්මාන්තය: පරාජය දැක දැක අනේ මෙහෙම ආසාවක්..! -සුනන්දගේ සටහන කියවන්න.(නදී)
කම්බා හොරු අනිත් පැත්තේ ඉන්න නිසා හොරකම අවලංගු කාසියක් පමණයි දැන්. අලුගෝසුවෝ අනිත් පැත්තේ ඉන්න නිසා 'මිනී මරුවෝ' කියන එකත් පුස් වෙඩිල්ලක්. (නදී)
රට වෙනුවෙන් මහින්ද....කඩුවෙල මාලඹේ කෝට්ටේ අපි එදත් අදත් හෙටත් ඔබ සමග(නදී)
මෙවර හරියට රට ගෙනියන්න සහෝදරයන් .සහ පුත්තු නැති අපි ඔබ සමගයි. කිසිම අයකුට බැහැ ඔබව පරද්දවන්න. ඔබට සුබ අනාගතයක් (නදී)
මට මගේ දරුවන්ට හොදට කන්න අදින්න, උගන්වන්න වියදම් මෙහෙ ඉන්නකම් කරන්න පුළුවන්. මට දුක රටේ කන්න අදින්න නැතිව දුක් විදින අසරණ මිනිසුන් ගැනයි. එ්ත් මෙහෙම මෝඩයෝ ඉන්න රටක අපේ කාලය කා දමමින් අදහස් දැමීම මම නතර කරනවා.(නදී)
මෛත්‍රී කියන්නේ කවුද මොකද දන්නවද අහිංසක මිනිස්සුන්ගේ ඡන්දෙ පාවාදුන්නා. 62 ලක්ෂයකගේ ඇස්වලට වැලි ගහපු කෙනෙක් (බ)
ජනතාව ජනවාරි 08 වෙනිදා තම යුතුකම ඉටුකළේ හිටපු ජනපති පලවා හරින්නැයි. එත් නව ජනපති තුමා කලේ ජනතාවගේ බලාපොරොත්තු විනාශ කිරීමයි. හොරුන්, වංචාකාරයින් ආරක්ෂා කරමින් වරදක් කළා යයි ප්‍රසිද්දියේ ප්‍රකාශ කල තැනැත්තාව නැවත කරලියට ගැනීම ජනතා අපේක්ෂා බිඳ වැටීමක් බව තේරුනේ නැද්ද? (නදී)
පළමුව මගේ රට අපිත් මහින්ද සමග පෙරට (බ)
දැන් හරින් දේශපාලනයෙන් සමුගෙනද? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
සුබ අනාගතයක්. (ර)
මහින්ද මහත්තය මන්ත්‍රී වෙන එක වලක්වන්න බෑ. නමුත් අගමැති වෙන එක? එතුමා මන්ත්‍රී උනාම හිටපු ජනාධිපති වශයෙන් තියෙන වරප්‍රසාද තියෙන්න පුලුවන්ද? (නදී)
මිනිසුනේ මතක තියාගන්න මෛත්‍රී දිනුවේ සන්දානේ ඡන්ද වලින් නොවේ යු.එන්.පි. ඡන්ද වලින් ඉතින් මෛත්‍රී කලේ ද්‍රෝහිකමක් නොවෙයිද? (නදී)
ජය නියතයි. ජය වේවා!! (බ)
මම පැල්මඩුල්ලේ මෙහෙත් අැහුණානම් තමා.(බ)