කොල්ලුපිටිය ද මැල් මාවතේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන කාන්තාවන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය දූෂණ මර්ධන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වුවන් අතර එහි කළමනාකරිණිය බව කියන කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මේවා හුවාදැක්කුවේ පාලකයින්ගේ වැරදි ලෙස. අද ඒ ගැන කථා නෑ. මාධ්‍යකරුවන් මොනතරම් දේශපාලනීකරණය වී ඇත්දැයි යන්න ඉන් පැහැදිලියි.(අ)
දේශාලනය මුවාවෙන් හොරා කනවා, කුඩු බිස්නස් කරනවා වගේ නේද? (අ)
අපේ සමහර මිනිස්සු ප්‍රතිචාර දාන්නේ බුදු පසේ බුදු අරහත් වෙලා වගේ. (නදී)
අනේ මට ඒ ස්තානයේ ඇඩ්රස් එක දෙන්නකෝ. (නදී)
සම්පත්ට පිස්සු තදවෙලා. අර අපහු ඡන්දෙට එන්න හිටපු එක්කෙනාගේ අතේ තියන වශී යන්තරේ දිහා ගොඩක් වෙලා එක එල්ලේ බලන්න එපා කියන්නේ ඕක තමයි (නදී)
ඕකට අපි කියන්නේ ගව පාලනය. (නදී)
අනේ පිවිතුරු මල්ලියේ, 60 පැනපු ඔබ ඔවැනි ස්ථාන වලට යන්න එපා.මම වගේ පිනක් දහමක් කරගෙන, මුණුපුරු මිණිපිරියන් බලාගෙන,ගෙදරට වෙලා ඉන්න වයසක ඔබතුමා දැන් ඉන්නේ (නි)
අපි කියන්නේ, "යම පාලනය" මිනිස් වෙසින් ඇවිල්ලා කියලා(නදී)