ජොන්ස්ටන් මූල්‍ය අපරාධ පොලිසියට එයි සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විම 05 May 2015
බැසිල් ගිලන් රියෙන් උසාවිය ළඟට දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දි 05 May 2015
පාසල් වෑන් රිය හතර දෙනකු රෝහලට යවයි වෙන්නප්පුව බෝලවත්තේ දී පාසල් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ සිටි ළමයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය 05 May 2015
‘පැපුවා නිව්ගිනියා භූචලනයෙන් ලංකාවට බලපෑමක් නෑ‘ පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඉ 05 May 2015
තාත්තයි පුතයි විදුලි සැරෙන් එලොව යති තෙලිප්පලේ මල්ලාකම්හි දී කඩා වැටුණු විදුලි රැහැනකින් විදුලි සැර වැදී මාර්ගයේ ගමන් කරමින් සිටි පියකු (30) සහ පුතකු (09) මිය ගිය බව පොලිසි 05 May 2015
තිස්ස අත්තනායකගේ තීන්දුව අද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට 05 May 2015
රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී 2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. 04 May 2015
මහින්ද -මෛත්‍රී හමුව මැයි 6 ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මැයි 6 වැනිදා පැවැත්වීමට දෙපසින්ම එකඟතාවය පළ වූ බව ශ්&zw 04 May 2015
පැරිසියේ වෙසක් මැයි 10/17 බුදු තෙමඟුල සමරමින් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පවත්වන ප්‍රතිපත්ති පූජා වැඩසටහන ලබන ඉරිදා (10) ප්‍රංශයේ ලබූෂේ නගරයේ 04 May 2015
මැරෙන්න පෙර දුන් ඔත්තුවෙන් ඝාතකයන් දැලේ හොරණ, දඹර, කොස්වත්තේදී බඩට වෙඩි තබා ඝාතනය කළ හිටපු හමුදා සෙබළාගේ (34) ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදනකු හා ඔවුන්ට අනුබල දුන් තවත් දෙදෙනක 04 May 2015
මල් ශාලාවෙත් අරක්කු විකුණලා වෙසක් සමයේ මත්පැන් විකිණීම තහනම්ව තිබිය දී මල් ශාලාවක අරක්කු විකුණමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු සතු 04 May 2015
පෞද්ගලික රෝහල්වලට නව නීති පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපාංගවල මිල ගණන් සඳහන් කළ බිල්පත් නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය එම පෞද් 04 May 2015
‘ඇමැතිකම ගත්තේ ඩීල් දමා නොවේ‘ - මහින්ද සමරසිංහ ‘මම මේ ඇමැතිකම අරගෙන තිබෙන්නේ ඩීල් දමා නොවෙයි. ජනාධිපතිතුමා හිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැ 04 May 2015
අතුරුදන්වූවන් ගැන සොයන කොමිසමට කණ්ඩායම් හතරක් අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුල දී පත් කෙරෙනු ඇතැය 04 May 2015
‘ජනමතය එජාපය සමඟයි‘ පාර්ලිමේන්තුවේ තිබෙන්නේ සුළුතරයක් වුවත් රටේ ජනතාව අතර බහුතරය සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව මෙවර මැයි දිනියේ දී ඔප්පුවීයැයි 04 May 2015
වෙඩි වැදි අයෙක් මරුට බිබිල පල්ලේරාවේ නිවසක අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු සියදිවි නසාගත්තා ද නැතිනම් ඝාතනය 04 May 2015
රට පැන්නත් සැකකරු අසුවේ 2011 නොවැම්බර 23 වැනි දා කටුගස්තොට පෑලවගෙදර තරුණයකු මරා රට පැන සිටි බව කියන සැකකරුවකු වසර තුන හමාරකට පමණ පසු නැවත එද්දී ගුවන්තොටේ දී 04 May 2015
දැනගෙන ගියොත් මහ පාරේ : නින්ද ගියොත් රේල් පාරේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී ගාලු පාරට සමාන්තරව පිහිටි දුම්රිය මාර්ගය දිගේ මීටර් 50ක් පමණ ගිය වෑන් රථයක් සොයා ගත් බව පොලිසිය කියය 04 May 2015
කිරිබත්ගොඩින් ඇවිත් ගිං ගඟෙන් ගොඩ නොඑයි නෙළුවේ දි ගිං ගඟේ සිය නෑමට ගිය 27 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිරිබත්ගොඩ ඊරියවැටියේ පදිං 04 May 2015
වෙසක් අනතුරුවලින් 31ක් රෝහලේ වෙසක් නැරඹීමට යාමේ දී සිදුවූ අනතුරුවලින් දෙදෙනකු මියගොස් 32ක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවස 04 May 2015
දන්සැල් හයදහස ඉක්මවයි වෙසක් දන්සැල් 6361ක් ලියාපදිංචි කැර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂක වරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසන්නේ ර 04 May 2015
වෙසක් දා සූදු තිප්පල වටලයි වෙසක් දින රාත්‍රියේ අම්බලන්ගොඩ හිරේවත්තේ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් පස් දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොල 04 May 2015
වන්දනා ගමන රෝහලෙන් අවසන් වේ මඩු ගොස් එමින් සිටි ලොරියක් හා වෙසක් පෝයට වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් අත් ට්‍රැක්ටරයක් තබ්බෝවේ දී ගැටී එක් අයකු මියගොස් 11 දෙ 03 May 2015
දම්සක් සූත්‍ර දේශනාව පහන් කූඩුවකින් ගංගාරාම වෙසක් කලාපයේ 255 වැනි කුටියේ ඇති වල්බෙලි පට්ටා, බඩ ඉරිඟු ලෙලි, කෙසෙල් පට්ටා හා භූමටුලුවලින් නිම කරන ලස වෙසක් පහන් කූඩුව බොහ 03 May 2015
රතුලූණු/ සුදුලූණු පොතුවලින් වෙසක් කූඩුවක් ඉවත ලන සුදුලූණු හා රතුලූණු පොතුවලින් අලංකරණය කළ වෙසක් කූඩුවක් ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රදර්ශනය කැරෙයි. පොලිස් ප්‍රවාහන කොට්ඨ 03 May 2015
‘බුදු රැස් පැතිරී නැගි ආලෝකේ : දුරලයි දුකඳුරු මුළු තුන් ලෝකේ‘ කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලිය ගහ මන්දිරය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති 03 May 2015
කැබ්රියේ ගැටී තරුණයා මරුට දඹුල්ල කණ්ඩලම පාරේ සිසිරවත්තේ දී යතුරුපැදියක් කැබ් රියක පිටුපස ගැටීමෙන් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය ත 03 May 2015
අමුතු දානයකට සැරසී පොලිස් අත්අඩංගුවේ බූදල් නඩුවකින් තමන්ට හිමිවන විශාල මුදලක් විහාරස්ථානවලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව පවසමින් මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංග 03 May 2015
දිය කෙළින අලි බලන්න කලා වැවේ සවාරියක් කලා වැව ඉස්මත්තේ සිටින අලි කලා වැවට පැමිණ දිය කෙළියෙහි යෙදෙන අයුරු සුන්දර දසුනකි. ජලයට බෙහෙවින් ප්‍රියකරණ මේ අලි කලා වැවේ ජලය අතර ඇ 03 May 2015
බණ්ඩාරගම හුළං දන්සැලක් බණ්ඩාරගම රේරුකාණේ සයිකල් අළුත්වැඩියා කරණ සුළු ව්‍යාපාරිකයකු අද දවස පුරා හුළං දන්සැලක් දෙයි. සැහැල්ලු වාහනවලට ඔහු නොමිලේ හුළං ගස 03 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026