කොටියා  නමින් හැඳින්වෙන පුද්ගලයකුගේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සමඟ ලස්සන තරුණියක (24) පානදුරේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රුපියල් ලක්ෂ 10 පමණ වටිනා මෙම කුඩු ද සමඟ කොටියාගේ බාල සහෝදරයකුගේ පෙම්වතිය ද සමඟ තවත් සහෝදරයක් සිටි බව පොලිසිය කියයි.

1 DSC05334[1] pizap