අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දි ජනතා විමුක්ති පෙරමුණේ ජනරැලියක් අමතමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියාසිටියේ “ වෛද්‍යවරයා හොඳනැති නම් හොඳ වෛද්‍යවරයක් සොයාගත හැකි බවයි , පාලකයා හොඳ නැති නම් එය අතරමඟදි මාරුකළ නොහැකි බැවින් හොඳ පාලකයන් පත්කර ගැනීම ජනතාවගේ වගකීම බව ඔහු කීවේය.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 50ක්ම විපක්ෂයේ හිටියේ එනිසාද (ම)
කරන්න බැරි කමක් නැහැ ජනතාව පෙළ ගැසෙනවානම්.(ම)
මෙවුන්ගේ පක්ෂය නිසා කී දාහක් තරුණ ජීවිත අකාලයේ මිය ගියාද? වදකාගාර වල දුක් වින්දාද?ජවිපෙ නායකයන් අයෙත් ඡන්දෙ ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද? කාට දුන්නත් මෙවුන්ට ඡන්දෙ දෙන්න එපා. දැන දැන තරුණ ජීවිත බිලිඳුන් මොවුන්ගේ දේශපාලනයට තිත තියමු. (අ)
අනේ ඔව් එ්ක හින්ද ජවිපෙට නම් ඡන්දෙ දෙන්න එපා. (නදී)