හරක් වැඩෙන් හරක් නිලධාරියා රිමාන්ඩ් ගවයන් තිදෙනකු හඳුනාගැනීම සඳහා කනේ සලකුණක් තැබීම සඳහා රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පශු සම්පත් සංවර්ධන නිලධරයකු වන චමින්ද බණ්ඩාර 30 September 2014
ඉස්ලාමීය නායකයෙක් ලංකාවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරියුමින් ස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉයාද් මදනි ඇතුළු සිව් දෙනකු ළඟදීම ශ් 30 September 2014
උතුරු මැද මහ ඇමැතිට අරියාදුවක්? උතුරුමැද මහා ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා තඹුත්තේගම මැදි මහ විදුහලේ නව ගොඩ නැගිල්ලකට මුල් ගල් තබා රැස්වීම අමතද්දී දෙවර 30 September 2014
ඉටි පන්දම් එළියෙන් පෙරට්ටුව :4ක් හඳුනා ගැනෙති මීගලෑවේ දනිඳු යෂේන් ඒකනායක දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිපදෙනකුගේ වාහනවලට පහරදුන් බව කිය 30 September 2014
ගම්පොල පස් කන්දක් කඩා වැටේ ගම්පොල පස් කන්දක් කඩා වැටී තිදෙනකු යට වී එක් අයකු මිය ගිය බව පොලීසිය පවසයි. 30 September 2014
දෙහිවලදී දෙන්නෙකුට වෙඩි දෙහිවල පෙරේරා මාවතේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ. මන්න මංජු නම් පුද්ගලයෙක් ද ඔවුන් 30 September 2014
වතුකර බඹරා තේ පඳුරු අස්සේ :සීගිරි බඹරා සුවඳ පස්සේ පසුගිය ජනවාරියේ සිට මැයි දක්වා අටසීයයක් පමණ බඹර හා දෙඹර දෂ්ට කිරීම් වලට ලක් වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශයේ ප්‍රධාන වෛ 30 September 2014
චරිත දෙකක් රඟපෑ භික්ෂුව රිමාන්ඩ් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් තරුණියකට (18) පෙම් කළ බව කියන හිමි නමක (24) ගිහි වෙස් ගෙන සිටිය දී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත 30 September 2014
වැල්ලට ගිය ධීවරයාට පොලිස් ඇප අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධීවරයකු වෙරළ තීරයේ මළ පහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. පොලිස් ඇප මත මුදා 30 September 2014
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවේ අද අළුයම සිට ඇදහැළුණු ධාරානිපාත ගාල්ලේ ප්‍රධාන මාර්ග ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත. කරාපිටිය රෝහලට පිවිසෙන හිරිඹුර මාර්ගය, 30 September 2014
විසකුරු සතාටත් කරුණාව මාතලේ යටවත්තේ වාලවෙල දීවිල්ල ජනපදයේ ගෙවත්තක සිටි නයි පැටවුන් විසි දෙදෙනකු මාතලේ රජ්ජම්මන වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දීමට 30 September 2014
දෙමසක ජල බිල්පත් කපාහරී බදුල්ල සිරිමල්ගොඩ, පුස්වැල්ගොල්ල, වැලිබිස්ස යන ගම්මානවල ජල පාරිභෝගිකයින්ගෙන් ජූනි හා ජූලි බිල්පත් අය නොකරන බව බදුල්ල ප්‍රාදේශීය 30 September 2014
කහකුරුල්ලන් පැලැස්සෙන් ලක්ෂ 27 ක ගංජා පොලිස් විශේෂ කාර්ය බළකාය තණමල්විල කහකුරුල්ලන්පැලැස්සේ ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 60 ක් පමණ සොයාගත් බව කියයි. අඩි 4 ක් උසට වැවුණු 30 September 2014
වැඩබිම් සේවකායා කාණුවේ මියයයි ඉමදුව නගරයේ කාණුවක වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිිසිය කියයි. අද අළුයම මහ වැසි පවතිද්දී කරාමයකින් ජලය ගැනිමට ගිය මොහු කාණුවට වැ 30 September 2014
ගංජා සමග උණ්ඩ හසුවේ අැත්කඳුරේ නිවසක ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමේ දී ගංජා තොගයක් සහ ටී 56 උණ්ඩ 79ක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 30 September 2014
යුධ හමුදා ප්‍රථම පරිසර හිතකාමී නිවහන යක්කල යුධ සමයේ රට දැය වෙනුවෙන් තම ජීවිතය කැප කර ආබාධිත තත්වයට පත් වු අභීත රණවිරුවන් වෙනුවෙන් යක්කල රණවිරු ඇපරල් ඒකකයේ ඉදි කළ ශ්‍රී ලංක 30 September 2014
අතීත මතකය (සැප්තැම්බර් මස 29) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සැප්තැම්බර් මස 29 වැනි දිනයන්හි සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 29 September 2014
උසස්පෙළ සිසුන්ගෙන් අපුරු පාඩමක් බලපිටිය රේවත ජාතික පාසලේ උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබු සිසුහු තිදෙනෙක් බලපිටිය මුලික රෝහලට ඇතු 29 September 2014
බර්ලින් කඨින පිංකම ඔක්තෝබර11 ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක 29 September 2014
‘දොළදුකට අඹත් කන්න දුන්නා‘ ඕමානයේදී හාම්පුතා අතින් අතවරයට පත්ව ඕමාන තානාපති කාර්යාලය බාරයේ ඇති සුරක්ෂා නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදුකළ බව කිය 29 September 2014
ප්‍රා උප සභාපති පොලු පහරක් වැදී රෝහලේ බඩල්කුඹුර ප්‍රාදේශිය සභාවේ උප සභාපති කපිල සමරකෝන් පොලු පහරක් වැදී මොනරාගල රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. ඔහුගේ දෙවැනි කසාදයේ බිරි 29 September 2014
ලයිසියම් සිසුහු කරාටේ ශූරයෝ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සෝකා විශ්ව විද්‍යාලයේ දී පසුගිය දා නිමා වූ “නිපෝන් කරාටේදෝ ඉටෝසු කායි 2014” තරගා 29 September 2014
මාලබේ වෙද සිසුහු ජය ගනිති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ රෝහල් හි සායන පුහුණුව දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟත්වය පළ 29 September 2014
ඇමති ජානක හා පුතාට කරන දේ එජාප මන්ත්‍රී කියයි එ.ජා.ප රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඔහුගේ පුත් මධ්‍යම පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්න 29 September 2014
ගෑණියකට ගැසුවැයි සැරයන්ගේ වැඩ තහනම් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාල අසලදී තරුණියකට බිම දමාගෙන පහර දුන් බව කියන පොලිස් සැරයන්ගේ වැඩ 29 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 15) දිවයින පුරා අන්තර් මෝසම් කාලගුණ තත්වයක් ස්ථාපිත වෙමින් පවතී. එබැවින් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරා තැනින් තැන ගිග 29 September 2014
පැරිස් විහාර සංවර්ධනයට උදව් ඉල්ලයි යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකික දරුවන් ඉගෙන ගන්නා දහම් පාසල පවත්වාගෙන යන පැරීසියේ ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරය සංවර්ධනයකොට වැඩි ඉඩ 29 September 2014
ස්කූබ්ට ඉවක් ගන්න බැරිවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ල 29 September 2014
ත්‍රි′මලේ ඉන්න දිසාපති එපාලු ත්‍රිකුණාමල මහ දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වා වෙනුවට වෙනත් දිසාපතිවරයකු පත් කරන්නැයි ත්‍රිකුණාමල නගරයේදී සිංහල,දෙමළ හා ම 29 September 2014
පාර හදන්න ගිය උප සභාපතිට පිහි පහර නාවලපිටිය නගර සභාවේ බෙල්ජියම නිවාස පාර කොන්ක්‍රීට් කිරීමට අවහිර වු කෙසෙල් ගස් කිහිපයක් ඉවත් කිරීමට යද්දී උප සභාපති හර්ෂ දුලංග 29 September 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025