‘ජවිපෙ ලාල් කාන්ත මහතා කියනවාලු මම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට ගියේ නෑ කියලා‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල මහතා අද (29) බදුල්ල පැවති රැස්වීමක දී පැවසුවේය.
ජවිපෙ න්‍යාය පත්‍රයට නොව ශ්‍රිලනිපයට තමන් වැඩ කරන බවත් තමාගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා තම දිස්ත්‍රික්කයට එන දවසේ බදුල්ලේ රැස්වීම් 6 ක් සංවිධානය කිරිමට රැදී සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ජවිපෙට ආසන කීයක් ලැබෙයිද බලමු (නි)
දවල් සිහින අගමැතිවරයා (ම)
කොහෙද යන්නේ අහපුවම , මල්ලේ පොල් කියන්නේ මේ අයනේ.(හේ)
නිමල් සිරිපාල මහතා පහු ගිය පළාත් සභා මැතිවරණයේදීත් ජනාධිපති මැතිවරණයේදීත් දිගටම තමුන්ගේ ආසනය පැරදුන බව මතක්වෙලා තියෙන්නේ දැන් බවයි පේන්නේ, එකනේ උන්නැහේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීම පැත්තකට දාල කඩිමුඩියේ ආසනය සංවිධානය කරන වැඩ පටන් අරගෙන තියෙන්නේ . (අ)
අනේ මෙහෙමත් කතා? (නි)