අග‍්‍රාමත්‍ය රනිල් වික්රමසිංහ මහතා කතරගම ඇසළ මංගල්‍යයට ද එක්වීය.
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය වෙත පැමිණි අගමැති කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ද හමුවිය. බැහැදැක අනතුරුව කිරිවෙහෙර වැදපුදා ගනු ලැබීය.
කතරගම අෂ්ඨ ඵළ බෝධියට පැමිණ අගමැති ආගමික් වතාවත් කිරිමෙන් පසු කතරගම මහා දේවාලයේ දී පළතුරු පුජා කළේය. කතරගම ඇසළ මංගල්‍ය වෙනුවෙන් සකස් කරන ලද විදුලි ආලෝක පුජාව ද විවෘත කළේය.
නව දාන ශාලාව වෙත පැමිණි වික‍්‍රමසිංහ මහතා පෙරහරේ ගමන් ගන්නා නැටුම් කණ්ඩායම් වෙත රසකැවීළි සංග‍්‍රයක්ද පැවැත්විය. දෙවියන් වැඩම වු වාසනා හස්ති රාජයා පිට වු කරඩුව වෙත මල් මාලාවක්ද පළදවීය.
බස්නායක නිළ මැදුර වෙත පැමිණි ආග‍්‍රාමත්‍ය වික‍්‍රමසිංහ මහතා මොණරාගල දිසා ලේකම් ඩි පි පත්මාකුලසුරිය මහත්මිය හා බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා හා කතරගම ප‍්‍රදේශිය දේශපලඥයින් සමඟ කතරගම ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව ද සාකච්ඡා කළේය.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් කතරගම පුදබිමේ
සරත් Wednesday, 29 July 2015 08:36 AM
රනිල් මත්තයෝ දෙවියෝ මොනවා කරන්නද ? (ම)
ලලිත් Wednesday, 29 July 2015 09:09 AM
දෙයියන්ට පුජාව තියන්න ගිහාම දෙයියොත් පුජාවක් දීල වගෙයි. (නදී)
අනිල් රෝහණ Wednesday, 29 July 2015 09:50 AM
මේපාරත් වැරදුනානේද? දෙවියන්ට පුජාකරන පුජා වට්ටිවලට රත් කෙසෙල් පුජා කරන්නේ නැහැනේ ...අයියෝ අපරාදේ (බ)
ඉසුරන්දි Wednesday, 29 July 2015 07:13 AM
පන්සල් පල්ලි කෝවිල් මේ හැමතැනම දෙවියන් වැඩ සිටිනවානම් කොච්චර දෙයක්ද.එහෙනම් කිසිදිනක මේ පුදබිම් කිලිටි වෙන එකක් නැත.(ම)
වසන්ජය Wednesday, 29 July 2015 09:47 PM
තිරුපති ගියානම් නරකද ? (ම)