රුහුණු කතරගම මහා දේවාලයේ 12 වැනි පෙරහර මංගල්‍ය පෙරේදා (28) වැනි දින වීදි සංචාරය කළේය.
වාසනා හස්තිරාජයා පෙරටු කරගෙන බස්නායක නිළමේ ඩී පි කුමාරගේ මහතා ප‍්‍රමුඛ අධිකාරම් නිළමේ , කුඩා බේත්මේ නිළමේ යන නිළමේවරුන් හා ආලාත්ති අම්මා වරුන් දොලොස් දෙනා ආදි වාසින් හා පෙරහරේ ගමන් ගමන් ගත්හ.
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමිව ගිනි පෑගීමේ උත්සවය අද (29) උදෑසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
බැතිමතුන් 790ත් පමණ මෙම ගිනි පැගීම සදහා එක් වු අතර ඇතැම් බැතිමතුන් සිය ශරිරයේ කටු ගසාගෙන කාවාඩි නටා ගිනි පැගීමට එක්වුහ.
උදැසන 4. 34 ට යෙදුණු සුභ මොහොතින් ගිනි පැගීම ආරම්භ කළ අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා හා ලාල් රාජපක්ෂ කපු මහතා පැමිණි පරහද ඉසිමෙන් අනතුරුව ගිනි තරණය ඇරඹිණි.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2112.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/318.jpg)
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/323.jpg)
![4[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/422.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/513.jpg)
![6[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/621.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/71.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1012.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1312.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොකුවල එල්ලන්න ඕනේ මිනිස්සු දේශපාලනේ කරද්දී. දුකෙන් මිදීමේ එකම බලාපොරොත්තුවෙන් අහිංසක දුප්පත් අසරණයින් යහපත් හෙටක් සඳහා කොකුවල එල්ලී සිටින හැටි දකින කොට ඇතිවන්නේ දුකක්. දෙවියනේ මේ අසරණයින්ට පිහිට වෙන්න කලින් තක්කඩින්ට දිය යුතු දඬුවම දෙන්න. (නදී)
ගිනි නෙමෙයි මොනා පෑගුවත් මිනිසුන්ගේ පව් හෝදන්න බැහැ මේ කපේදී.(ම)