හම්බන්තොට කටුවැව හංදිය අසල දී වැලි ටිපර් රථයක් පාරෙන් ඉවතට පැන පාරේ අයිනේ ගමන් ගත් පුද්ගලයෙක් යටවීමෙන් මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට ගොඩවාය පදිංචි සිරිපාල ජයසිංහ (55) හැවිරිදි තිදරු පියෙකි.
ටිපරය මාර්ගයේ මීටර 25ක් තරම් දුර පාරෙන් ඉවතට පැන පාරේ අයිනේ ගමන්ගත් පුද්ගලයා යටවී පෙරළී ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd