කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ බැගයක තිබූ මළසිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එහි අනුරාධපුර පෝලිමේ තිබූ කළු බෑගයේ එම සිරුර දුටු බව පොලිසිය පවසයි. නැතිවූ බෑගයක් සොයාගෙන ආ පුද්ගලයකුට එහි සිටි කෙනකු මෙම බැගය විවෘත කර පෙන්වාදි මළ සිරුර දැක ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මැනිං මාකට් පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පරීක්ෂක අමල් කීර්ති මහතා පරික්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd