කිතුල්ගල ගනේපල්ලේවත්ත ඉහළ පහළ කොටස්හි රබර් කිරි කැපීමේ ආරවුලක් මත වතු අධිකාරීට ඇසිඩ් ගසා මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් කිහිප දෙනකු ඇතුළු අට දෙනකු අවිස්සාවේල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවේගශීලි වුණාම මිනිස්සු තිරිසන්නු ගානයි. (ම)