ආබාධිත අය සඳහා මෙන්ම ඇවිදීමේ අපහසුතා ඇති අයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ පහසුකම් සලසන බවත් එවැනි අය සිටීනම් තමාට ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (28) මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මැතිවරණය සම්බන්ධ විවිධ කාරණා ගැන කොමසාරිස්වරයා එහිදී දැනුවත් කිරීම් රැසක් සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd