අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතය.
අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම නැවත පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයන් තෝරාපත් කර ගන්නා තුරු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙහි ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කිරීමට නියමිත බව ප්‍රාදේශීය සභා ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා සියල්ල විසුරුවා හරින්න. කොමසාරිස් පාලනය අපට හොඳා. (ම)
එක අතකට බලනකොට දිගටම කොමසාරිස් පාලනය නරකත් නැහැ , මොකද පළාත් සභාවේ සභාපතිලා , මන්ත්‍රීවරු හොරකම් කරන එකයි , කොමිස් ගහන එකයිනේ හිටියත් කරන්නේ . පාලන කාලය අහෝසි නිසා මෙයාලට පඩි ගෙවන්න ඕනේ නැතිනම් දිගටම මෙහෙම තියල ඒ මුදල් ටිකවත් ඉතිරිකර ගන්න බලමු . (අ)