පරාජිතයා වීරවංශට දෙහි කපයි මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට හිමි වීමට තිබු ආසන දහය අට දක්වා අඩු කිරීමේ වගකීම ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් 28 September 2014
එජාප මන්ත්‍රී පේන කියයි ලබන මහ මැතිවරණයේදී රජයේ මැති ඇමතීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට තොරතුරු ඇතැයි එජාප මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා ම 28 September 2014
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපතිට ගහලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර තමන්ට පහර දුන්නැයි කරුවල ගස් වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත. 28 September 2014
පහේ හපනා ඇඹිලිපිටියෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත 28 September 2014
කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීම 28 September 2014
බත්තරමුල්ලේ මල් වෙඩිල්ලකට බය වෙලා බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ආරංචිය පැතිර ග 27 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 27දා) සැප්තැම්බර් මස 27 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 27 September 2014
ජයලලිතාට වසර හතරක සිර දඬුවම් සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවී 27 September 2014
බඹරු, කාන්තාවන් 21 ක් රෝහලට යවති බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි ක 27 September 2014
හාලි ඇළ ප්‍රහාරයට ගම්පහිනුත් විරෝධය හාලි ඇළදී මාධ්‍යවේදීන්ට එල්ල කළ මැර ප්රහාරයන්ට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීහු අද ගම්පහ මිරිස්වත්ත 27 September 2014
බාගෙට පාර හැදුවාට උද්ඝෝෂණය කරති හොරණ පාදුක්ක මාර්ගයේ මීටර් 200 ක කොටසක් පිිළිසකර නොකළැයි විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු තුන්සයයක් 27 September 2014
අත්ත ගොවියා මරයි ඇත්මලේ කරකොළපිටියේ ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යට වූ පස් දරු ගොවි මහතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කුඹුරේ වැඩ කරන අතරේ ගිමන් නිවා 27 September 2014
මෝටර් රථය අඹ ගසේ පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුවේදී මොටර් රථයක් ත්‍රිරෝද රථයක ගැනීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගේ 27 September 2014
උදය රාසාගේ ගෙට රාත්රියේදී ගල් ගසයි උතුරු වව්නියා ප්‍රාදේශිය ලේකම් ඒ.උදය රාසා මහතාගේ නිල නිවසට ගල් ගසා වීදුරු කිහිපයක් කඩා ඇතැයි වව්නියා පොලිසයිට පැමිණිලි කර ඇත. කි 26 September 2014
විස්තර දෙන්න බැංකුව කෝටි 6 ක් ඉල්ලයි තම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හි 26 September 2014
ලකේගලින් එලොව යයි නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 26 September 2014
මාධ්‍යවේදියා ‘‘හිරේට ගිය හැටි” උසාවිය සොයයි බම්බලපිටියේ රූපලාවන්‍ය සායනයකදී වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කළ දොස්තර නිමල් ගමගේ සමග හිරගෙදරදී මා 26 September 2014
වැට් වංචා කළ අටක් විසි වසරක් හිරේ වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුද 26 September 2014
අනෝජා විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ හිටපු සභාපතිනියක සහ සමාජ සේවිකාවකවූ හෙලේනා අනෝජාදේවී විජයවර්ධන විජේසුන්දර මහත්මිය (81) අද (26) අභාව 26 September 2014
හැකිනම් කොළඹින් පාර්ලිමේන්තුවට එනු. බුද්ධදාස විමල්ට අභියෝග කරයි. ලබන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා හැකිනම් පාර්ලිමේන්තුවට යන්නැයි කඩුවෙල නගරාධිපති ජී.එ 26 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 26) සැප්තැම්බර් මස 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 26 September 2014
මාතලේ නගරයට වතුර ගලයි මාසයකට පමණ පසු මාතලේ නගරයට අද මහ වැසි ලැබිණි. නගරයේ කාණු උතුරා මාර්ග කිහිපයක්ද වතුරින් යටවිය. මහේෂ් කීර්තිරත්න 26 September 2014
හොරා කැවිලි කයි , ලාච්චුවේ සල්ලිත් විසි කරයි මහියංගනය නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාග 26 September 2014
විස විස්තර ටිවිටරයටත් සෑම විෂ තොරතුරක් සම්බන්ධවම ජනතාව දැනුම්වත් කිරීම ෆේස් බුක් සහ ටිවිටර් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදු කිරීම ඇරඹූ බව ජාතික විෂ තොරතුරු මධ 26 September 2014
ගල්ගමු උසාවිය නීතිවේදීන්ගෙන් පිරේ රුපියල් කෝටියක කප්පම් ඉල්ලා දනිඳු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීනට හිරිහැර කිරීම 26 September 2014
අතරමංවූ අයියයි මල්ලියි පොලිසියේ අවුරුදු 9 සහ අවුරුදු 7 ක පිරිමි දරුවන් දෙදෙනකු පස්යාල හංදියේ අතරමන් වී සිටියදී සොයාගත් බව නිටිටඹුව පොලීසිය කියයි. දරුවන් ක 26 September 2014
ලාංකිකයාට ස්විට්සර්ලන්තයේදී ඇප වසර 2000 දී ස්විට්සර්ලන්තයේදී ගැහැණියක මරාදැමීයැයි සැකපිට අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයකු (42) ඇප මත මුදා හැරීමට තීරණය කළ ඩේවිඩ් ෂාප 26 September 2014
‘‘රත්තොට පොලිසියෙන් වැඩක් නෑ” වසර දෙකකට පෙර තමාට එල්ලවූ මැර ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට රත්තොට පොලිසිය ක්‍රියා නොකළ බව අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශිය සභ 26 September 2014
අලුත්ම රාජකාරියෙන් කාකාස අමාරුවේ පානදුර බාල වයස්කාර පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනය කළැයි කියන කාර්යාල කාර්ය සහායකයෙක් (45) අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි. 26 September 2014
පියාසර අමුත්තෝ එති සිරිලක සොබා සුන්දරත්වය වැඩිදියුණු කරමින් වාර්ෂිකව මෙරටට සංචාරය කරන පක්ෂින්ගේ පැමිණීම දැන් ආරම්භ වී තිබේ. රත්නපුරයේ විදුලි කම්බි 26 September 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025