මිරිහාන එපිටමුල්ල පැට්‍රික්වත්තේ අනවසරයෙන් පදිංචි කළ පවුල් 27ක් පහත්බිම් සංවර්ධන නිලධාරින් හා පොලිසියේ සහය මත අද (27) ඉවත් කරන ලදි. ඔවුන් සපත්තු මසන්නන් හා කුලීවැඩ කරන පුද්ගලයෝ වෙති.
මේ සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරිමට සිරිකොත පක්ෂ මුලස්ථානයට යාමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

![DSC05076[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC050761.jpg)
![DSC05114[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC051141.jpg)
![DSC05122[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC051221.jpg)
![DSC05128[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC051281.jpg)
![DSC05166[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC051661.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක් නේ. අනුන්ගේ වතුවල මේ මිනිස්සු බලහත්කාරයෙන් පදිංචිවීම. නැති බැරිකම වන එකක්. රටේ ඉන්න සියලු වැසියනට තමන්ට කියා ගෙයක් සාදා දීම රජය බැදී නැහැ. නමුත් ජනතාව ආණ්ඩුවක් ජන්දයෙන් පත් කරගන්නේ රටේ ඇති දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට උනත්, ඒ සදහා රජයේ මැදිහත්වීම සහ උපකාර අවශ්‍ය නමුත් කිසිදු උත්සාහයක නියෙලෙන්නේ නැතිව මේ කරන බලහත් කාරකම් නම් අසාධාරණ බව මේ අයට පෙනෙන්නේ නැද්ද.? (ර)