2015 උසස් පෙළ විභාගය සඳහා වන සියලු අමතර පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ විභාගය පදනම් කරගත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වැඩසටහන් ජූලි 29 දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නීති කඩකරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ නීතිය දාල තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ලීක් වෙයි කියල බයට. ප්‍රශ්න පත්‍රයක් ආරක්ෂා කරගන්න බැරි විභාග දෙපාර්ථමේන්තුවෙන් ඇති වැඩේ මොකක්ද? එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා එකම දවසේ ලෝකයේ රටවල් 120 විතර ලංඩන් ඒ.ලෙවල් විභාගය පවත්වනවා. කවදාවත් ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙන්නේ නෑ.(නදී)
ඔක්කොම් වැට බැදිලි නැතිබැරි එකාට, ඒ අය තමයි දෙමාපියන්ගේ සොච්චම වියදම් කරලා ටියුෂන් යන්නේ ඇති හැකි තියෙන අය ගෙදරට ගුරුවරු ගෙන්න ගෙන වැඩේ කරගන්නවා . (හේ)
මේ විභාග අස්සේ එතකොට ජන්ද පැවැත්තුවම හරිද? (ම)
හොඳ වැඩක් (නදී)
හොඳ වැඩේ (නදී)
මොකක්ද මේකේ තේරුම? (නදී)
නීති කඩන්නේ ළමයින්ට තව ටිකක් හරි විභාගෙට හුරු කරන්නනේ .... එ්ත් මේ විභාගය තියෙන විත්තිය දැන දැනත් මැතිවරණයක් තියෙන එකට ගන්නකො නීති ක්‍රියා මාර්ගයක් .... ආදර්ශය උතුම් කියලා (නදී)