මොරොන්තුඩුව තරුණ සේවා මාවතේදී පාසල් වෑන් රථයකට යටවූ බව කියන පාසල් සිසුන් සිව්දෙනකුගෙන් සිසුවකු මිය ගිය බවත් අනෙක් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.
මොරොන්තුඩුව තරුණ සේවා මාවතේදී පාසල් වෑන් රථයකට යටවූ බව කියන පාසල් සිසුන් සිව්දෙනකුගෙන් සිසුවකු මිය ගිය බවත් අනෙක් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීති බල්ලට ගිහිල්ල වගෙයි . පසුගිය කාලයේ ප්‍රවෘත්ති වලින් දැක්කනම් රිය අනතුරු සහ මරණ . රිය අනතුරුවල සිඝ්‍ර වර්ධනයක් දකිනවා (ම)
රියදුරාගේ වුනත්, වාහනේ වරද වුනත් නොසැලකිල්ල නිසා අහිංසක මල් වගේ දරුවෝ වන්දි ගෙවනවා. බොහොමයක් වාහන දැන් ඉවත් කරන්න කාලය ඇවිල්ලා. (හේ)