ලංකාදීප ඇත්කඳුර මාධ්‍යවේදියාට තර්ජනය කළ අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිංහ අගෝස්තු 4 දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (27) නියෝග කළේය.
ලංකාදීප ඇත්කඳුර මාධ්‍යවේදියාට තර්ජනය කළ අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිංහ අගෝස්තු 4 දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (27) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි , මෙවැනි මැරයින් ඇප නොදී දිගටම රිමාන්ඩ් කරලා නඩුව ඉවර වෙනතුරුම එකදිගට අහල දඬුවම් කරන එක තමයි වඩාත්ම හොඳ දේ (ම).
අද අධිකරණයට කිසිවකුගේ බලපෑම් නැති නිසා සාධාරණ තීන්දුවක් ලැබේවි.මෙවැනි මැරයන්ට යළි දේශපාලනයට එන්න ඉඩ දෙන්න එපා.(ම)