විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අසල සිටියේ ඩලස් අලහප්පෙරුම මහතාය. ඔහු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් පුවත්පතක පළවූ වාර්තාවක් ඉහළට ඔසවා එහි සිටි මාධ්‍යවේදීනට පෙන්නුවේය.
එහි සඳහන්ව තිබුණේ ‘අපිට කලින් මහලේකම්වරු අස් කළ යුතුයි‘ යන්නයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd