ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත‍්‍රයකින් තමිල්නාඩුවේ සිට මලයාවට පලා යාමට තැත් කළ හිටපු හිටපු සාමාජිකයකු තිරුචිරපල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද හින්දු පුවත්පත් කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමම්හි ඒ.කුමාරගුරු (39) නැමැති පුද්ගලයෙකි.
මොහු 1992 සිට 1997 දක්වා කාලයේ සටන් වලදී දකුණු පාදය අහිමිවී ඇතැයි හින්දු වාර්තාවේ සඳහන් වේ.
මොහුගේ මෙම නීතිවිරෝධී ගමනට ආධාර අනුබල දුන් මිනිස් ජාවාරම්කරුද තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ මහින්දට බය (නදී)
අනේ මේවා ඒ පැත්තේ කට්ටියටම කියන්න. අපිටනම් ඕවලින් ගතයුතු දෙයක් නැතිතරම්. (බ)
අළු යට ගිනි (නදී)
ඉතින් අර බන්දේසිය පිටින්ම දෙනකොට අපරාදේ මොහු පැනල ගියේ. අර ඩොලර් උදවියට කිව්වා නම් කකුලට ආදාරයක් ගන්නත් තිබුනා අපරාදේ! (නදී)