දඹුල්ල මහනගරසභාවට අයත් මහජන පුස්තකාල ගොඩනැගිල්ල දඹුල්ල ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවිය.
අපේක්ෂකයාහේ රුව හා මනාප අංකය එහි ව්ශාල කටවුට් එකක් මගින් ප්‍රදර්ශනය කර ඇත . එජාප අපේක්ෂක ප්‍රියාන් විජේරත්න මහතා ගේ කාර්යාලයේ අයකු කිවේ අමතකවීමකින් මෙම බැනර් එක සවිකළ බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණගරුක මහත්තය ගුණමකු වැඩක් කරලා (බ)
අමතක වීම සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම වෙනවා. දැන් එ්ක "මතක් කර දීපු නිසා " මේ විශාල කටවුට්" එක ඉක්මනින් ගලෝල, අපේක්ෂකයාගේ නම පිරිසිදු කරගන්න.(නදී)
මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගත්ත එකෙනෙක්ද?(බ)
මෙය ඇත්තෙන්ම අතපසු වීමකින් උන දෙයක් වෙන්න ඕනේ. මොකද, ප්‍රියාන් අවංක , ගුණගරුක, මහත්මයෙක්. (නදී)
මෙහෙමත් අමතකවීමක්... (ර)
මැකෝ ඇයි නිශ්ශබ්ද? කොයි කාටත් නිතිය එකක් විය යුතුයි නේද? අමතක උනානම් එකට බෙහෙත් දෙන්න ඉක්මනටම. (ර)
මේවා විරුද්ධවාදීන් කරන වැඩ. (ර)
දඹුල්ලේ ජනක මහත්යා අපට විස්වාසයි, පනින එකක් නෑ. සමාව ගත්ත නිසා මනාපය ගහමු. මනාපය ජනක මැතිදුට. (ර)
ඒ අය කරන කොට අමතක වීමක්. අනිත් පැත්තේ අය කරනකොට මහජන මුදල් නාස්තිකිරීමක් සහ පිම්බීමක්. (ර)
මන්ත්‍රී වෙන්න පෙර ඔහොම අමතක වෙනවනම් බැරි වෙලාවත් මන්ත්‍රී උනොත් කොහොම අමතක වේවිද ? (බ)
පුස්ථකාලයකට වැස්සකටවත් නොගිය කෙනෙක්ද (නදී)