රුහුණ කතරගම මහා දේවාලයේ මේ දින වල පැවැත්වෙන ඇසළ මංගල්‍යට සමගාමිව ගිනි පැගීමේ උත්සවයන්ද පැවැත්වේ.
අද (28) උදැසන වල්ලී අම්මා දේවාලයේ ගිනි පැගීමේ උත්සවය පැවැත්විණි. බැතිමතුන් 300ක් පමණ ගිනි පෑගුහ. කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතාගේ අධික්ෂණය මත මෙම ගිනි පැගීම සිදු විය.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1111.jpg)
![2[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2212.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/317.jpg)
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1112.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2110.jpg)
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/322.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/412.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/512.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1113.jpg)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1211.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1311.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1411.jpg)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1511.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොරු වැඩ නිකන් මිනිස්සු මුලා කරන මිත්‍යා දෘෂ්ටිකයෝ (බ)
සාදු සාදු.(හේ)
විමල්, ඔයත් වංස කෙනෙක් වෙන්නද හදන්නේ? ඕවා ඊයේ පෙරේදා මහින්ද පටන්ගත්තු දේවල් නෙමෙයි. එ්ක නිසා නොදන්නා දේ කතා නොකර ඉන්න. (නදී)
අනාධිමත් කලක පටන් පැවත එන විස්වාශ තමයි මේවා. (අ)