කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි වරාය අධිකාරියට අයත් භූමියේ ඇති බේරේ පාලම උඩ කොටසේ තාප්පයේ සවිකර ඇති යකඩ රාමුව විශාල අනතුරකට අතවනයි.
එය සුළඟට සෙලවීම හේතුවෙන් යකඩ වැට හා එම තාප්පයද කුමන මොහොතක හෝ පදික වේදිකාව මතට කඩාවැටීමට ඉඩ ඇතැයි එම ස්ථානයෙන් ගමන් කරන්නෝ පවසති.
ඡායාරූප - උපාලි විජේවර්ධන
මෙවැනි ඡායාරූප ඔබේ කැමරාවේ සටහන් වුවහොත් අපට ලබාදෙන්න.
[email protected] හෝ 077 2981322 අංකයට වයිබර් කිරීමෙන්ද ඡායාරූප එවිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුවේ මග මරුවෙක්
ඉසුරන්දි Monday, 27 July 2015 01:45 PM
දෙයක් වුනාට පස්සෙනේ අපේ කට්ටිය වැඩේට බහින්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉමු. (බ)