මාතලේ තරුණියක (22) දූෂණය කළැයි සැකපිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ප්‍රසිද්ධ නැව් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
එලෙස ඇප ලැබුවේ ප්‍රශාන් නානායක්කාර නම් පුද්ගලයෙකි.
වයස 12 සිට ඔහු තමා අපයෝජනයට ලක් කළ බව තරුණිය පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට අනුබල දුන් උදවියට එරෙහිවත් නඩු දාන්න ඕනෑ හරි නම්. (නි)
අර නැව් සමාගමේ ලොක්කත් මේ වගේ වැඩකට හවුල්ලු , නේද ?(නදී)
ප්‍රශාන් නානායක්කාර මහතාණනි ඔබේ සමාගමේ කැප්ටන් ලෙස වැඩකරන්න ඇබෑර්තුවක් එහෙම නැද්ද (බ)
කැකිල්ලේ තීන්දුව දුන්නම් ජීවිත කාලයම පිඹපිඹ ඉන්න ! (ම)
මේ පුද්ගලයාට දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
අනේ පව් මරන්න එපා. වෙන හොඳ දඬුවමක් දෙන්න (බ)
මේ දැරියගේ මුළු අනාගතයම ඉවරයි.(හේ)
මේ දැරියට වන්දියක්වත් ලබා දෙන්න.(හේ)
වසර ගණනාවක් ගතවනතුරුත් ඇයි පොලිසියට පැමිණිලි නොකළේ? (නි)
මතු පිටින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇති හැඩය (නදී)
ආරංචිය නම් මේ සමාගමේ අයට පඩියක් වත් වැඩිකරන්නේ නැහැ කියලා (නදී)
අවුරුදු දහයක් තිස්සේ තරුණිය අපයෝජනය කරන තුරු වැඩිහිටියෝ නිදා උන්නාද?(ම)
නැව් සමාගමේ අයට බඩුම තමා (අ)
සමාගමේ අය පවු (අ)
මේ මම හොඳට දන්නා කෝටිපතියෙක්! (නදී)
එල්ලුම් ගහ නැවත ගෙන්න ඕනේ මේ වගේ පාහරයන්ට පාඩම් උගන්නන්න (බ)
නැවක ගිය එකෙක් නම් වෙන්න බැහැ. (බ)