ශ්‍රිලනිපයේ මධම කාරක සභාව කැඳවීමට එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29) සිය වාරණ නියෝගය අගෝස්තු 07 දක්වා දිර්ඝ කළේය.මේ අනුව එදින තෙක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකිය.
ඕනෑම වේලාවක මධ්‍යම කාරක සභාව කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුළු වැඩ මහින්ද කරපුව බැලුවම මේවා .0000000000...00001 වත් නැහැ (බ)
මේකට තමා කියන්නේ නියම යහපාලනය කියල. සමාජීකයන්ගේ මතයට විරුද්ධව අතුරු තහනම් අරගෙන සභාපති කමේ ඉන්න දරන උත්සහයක්. අනුන්ගේ කර මතින් ජනාධිපතිවන අයට මේ ඉරණම අත්වෙනවා. (බ)
ජිවිත කාලෙම හිටපු පක්ෂය පාවල දුන්නා නම් මේවත් වැඩද හලෝ. (නදී)
ලැජ්ජයි..තමන්ට අයිති නැති ගෙදරකට බලෙන් වැදිලා මදිවට උසාවියෙන් නියෝගෙකුත් අරන් එලියට දාන්න බැරි වෙන්න ගෙදර මිනිස්සු ටික එක්කාසු වෙන එක වලක්වන්න..මන් හිතන්නේ මෛත්‍රී මහත්තය පක්ෂය අත ඇරලා සැබෑ ලෙසම නිර්පාක්ෂික නොවුනොත් එතුමා වැඩි දවසක් නොගිහින් ඔය ජනාධිපති පදවියේ ගෞරවයත් නැති කරනවා (බ)
නියම තීරණය නියම වෙලාවට ගත්ත ඔබට සුබ පැතුම් (නදී)
මේකද යහපාලනය (බ)
ලැජ්ජ නැති වැඩ. බලයට ලෝභකම කාගේද ජනතාවගේ අයිතිය බලෙන් අල්ලන්න බැ (ම)
අගෝස්තු 18 වෙන කම්ම දික් කරයි. පේනවා නේද යහපාලනය. (ම)