නාමල් නාඋලදී නා කපන වැස්සේ “අනෙකුත් පක්ෂවල තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා. අ 01 October 2014
අල්ලස් කොමිසම නඩුවක් අස් කර ගනී පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල 01 October 2014
මාධ්‍යවේදීහූ සිකුරාදා කොටුවේ හාලිඇලදී ලංකාදීප ප්‍රාදේශිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට විරෝධය පලකිරීම සදහා දිවයිනේ සියලුම ප්‍රාදේශිය මාධ 01 October 2014
හාලිඇළ සැකකරුට ඇප එක්සත්ජාතික පක්ෂයේ ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23 වැනිදා හාලිඇළ පොලිස් ම 01 October 2014
ජාතික ළමා උළෙල 2014 ලෝක ළමා දින සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. එහිදී සමරු ම 01 October 2014
බස් එස්.එම්.එස්. පැමිණිලි අද සිට පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා 01 October 2014
‘කිරිපිටි/අයිස්ක්‍රීම් ඩීසීඩී පරීක්ෂණ හරියට හරි‘ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන නිවැරදිව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසු 01 October 2014
ජනපති ඉතාලි යයි ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් හතරවැනිදා ඉතාලියේ 01 October 2014
වල් අලි පස් දෙනෙක් වගා ළිදේ කැකිරාව ඇලගමුවේ වගා ළිඳකට වැටුණු වල් අලින් පස්දෙනකු ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹූ බව වන ජීවී නිලධරයෝ කියති. 01 October 2014
පැනගිය සෙබළාට පොලු පහර කතුන්ගේ මාල කඩන යතුරු පැදි කරුවකු (23) අල්ලා දුන් කුරුවිට පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් එම යතුරු පැදියේ හැපී ඇටයක් බිඳී රත්නපුර රෝ 01 October 2014
සත් බුදු ගුණ වන්දනාව රාජාංගනයේ සැප්තැම්බර් 9 වැනිදා රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී රාජංගණයේ "ධර්ම භාෂි කල්‍යාණ මිත්‍රයෝ ශ්‍රාවක ස 01 October 2014
‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘ ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් රජයට භ 01 October 2014
ත්‍රිරෝද රියදුරෝ මිණිපුර සැරයන්ගේ පැත්ත ගනිති රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදී කතකට පහර දුන්නැයි කියන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවන්නැයි රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද 01 October 2014
පිට වරායේ නැව් හලෝ තිරයට කොළඹ වරායේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබෙන නැව් සහ වරායේ නැව් පරිගණක සහ ජංගම දුරකතන මගින් නිරීක්ෂණය කළ හැකි ක්‍රම වේදයක් 01 October 2014
ආනන්ද පුතාගේ සැත්කමට උදව් ඉල්ලයි කොළඹ ආනන්ද විද්‍යාලයයේ 9 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ගීතක උත්සර මාහින්කන්ද ශිෂ්‍යයා බරපතල ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිම 01 October 2014
තැබෑරුම නිසා කොල්ලන් නිකම් ගුටි කනවාලු තැබෑරුමක් නිසා ප්‍රදේශයේ තරුණයින් පොලිසියේ ඉවක් බවක් නැතිව පහරදීම්වලට ගොදුරුවන බව පවසමින් තැබෑරුම වසා දමන්න ලෙස ඉල්ලා ප්‍රදේශ 01 October 2014
මාර ගහ පාර වහයි මාතලේ කුඹියන්ගොඩ පාර හරහා මාර ගසක් වැටි ගමනා ගමනය අවහිර වී ඇතැයි පොලීසිය කියයි. 01 October 2014
ගාල්ලට වතුර නැතිවන හැඩයි ගාල්ලේ වක්වැල්ලේ පිහිටි ජල පොම්පාගාරයේ ට්රාන්ස්පෝමරයක් අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ජලය පොම්පක 01 October 2014
ගසක් වැටී අයෙක් මරුට කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි. අද (30) සන්ද්‍යාවේ කොළඹට මහවැසි හට ගත 30 September 2014
යාපනේ මංගල ගමනට ජනපති දුම්රියෙන් යයි ඔක්තෝබර 14 වැනිදා සිට යාල් දේවී දුම්රිය ඇතුළු දුම්රිය හතරක් කොළඹ සිට යාපනය අතර ධාවනය වන බව දුම්රිය ගමනා ගමන මණ්ඩලයේ අධිකාරී එල් 30 September 2014
අතීත මතකය (සැප්තැම්බර් මස 30) සැප්තැම්බර් මස 30 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 30 September 2014
මාස හතකට පසු ෆිරෙන්සි හිමියෝ රෝහලින් එති ඉතාලියේ ෆිරෙන්සි දී සිදු වු රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා මාස හතක් රෝහල් ගතව සිටි ෆිරෙන්සි සමාධි විහාරාධිපති දඹදෙණිය 30 September 2014
දරු පල දෙන්න ගිහින් හිටපු කෝප්රල් පොලිස් කූඩුවේ කපුවකුගේ වෙසින් ඉංගිරිය හඳපාංගොඩ දරු පල නැති කතුන් කෙළෙසීයැයි කියන යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක් ඉංගිරිය පොලිසියෙන් අද සැකප 30 September 2014
බොදු සංවිධාන දෙකක් ගිවිසුමකින් බැදෙයි ආසියා කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් බවට පත් කැර ගැනීමේ අරමුණින් බොදු බළ සේනා සංවිධානය මියන්මාරයේ 969 බෞද්ධ සංවිධාන යේ න 30 September 2014
බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා නිල්වන් ජලාසේ දියරැලි සිනාසේ කිමිදෙන්න පීනා හද විලෙහි මාගේ... කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත්‍රණය කරද්දී, චේතනා රණසිංහ 30 September 2014
ගොවීහු වේල්ලක් කඩති නාඋල කොලොන්නගොල්ල ඇළ හරස්කර ඉදි කළ වේල්ලක් නිසා සේරුදන්ඩාපොළ ගොවි පවුල් 150කට ජලය නොලැබෙතියි ගොවීහු කොන්ක්‍රීට් වේල්ල කඩා දැමූහ. 30 September 2014
වල්ලාපට්ටා කපද්දී පට්ටා ගැහේ යගිරල රක්ෂිතයේ වල්ලාපට්ටා ගසක් කපමින් සිටි පස්දෙනකු ආයුධද සමග අත් අඩංගුවට ගත් බව මතුගම අඩවි වන නිලධාරී බී.එච්.අබේපාල මහතා කියයි. 30 September 2014
රැස්වීම තියන්නත් කලින් පෙට්‍රල් බෝම්බ ගහලා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් වරකාවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් බදාදා ( 30 September 2014
ශෂින්ද්‍ර යළි මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව මහ ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ කොළඹ දී අද (30) දිවුරුම් දුන්නේය. සන්ධානයේ සෙසු ඇමැති වරු ද 30 September 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025