වතු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ නැති බව කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් මහතා කියයි.
පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙවරද මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇතැයිද වතුකරයේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ ඇති ලයින් කාමරවල ජීවත්වන සෑම පවුලකටම පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් සමග නිවසක් ලබාදීමට පියවර ගන්නා බවට සඳහන්ව ඇති බවත් එම යෝජනා දිනා දීමට තමා කටයුතු කරන බවත් දිගම්බරන් මහතා කීවේය. ලංකාදීප එසැණ කළ විමසුමකදී එසේ පැවසූ ඒ මහතා සන්ධානය ජාතිවාදය පමණක් පතුරවමින් සිටින බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන
දුමින්ද Thursday, 30 July 2015 09:38 AM
වතුකම්කරුවන් රටේ කොටසක් නොවේද ? (ම)
රජීව් Thursday, 30 July 2015 10:21 AM
දුමින්ද හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ... (බ)