ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තම අමාත්‍ය ධුරයෙන් අද (30) දඹදෙණිය පක්ෂ කාර්යාලයේ දි ඉල්ලා අස්විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස ඔහු පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද 30. කට්ටිය එක්කම කලින් එකතු වෙන්නේ නැතුව දැන් ඉල්ලා අස් වෙන්නේ මැතිවරණයට ලකුණු දා ගන්න බලාගේනනේ? (බ)
පාර්ලිමෙන්තුව විසිරුවා හැරියම මන්ත්‍රී ඇමති කම් ඉබේම අහෝසියි කියල මෙයාලා තාමත් දන්නෙ නැද්ද.? (ම)
තරුණ චණ්ඩියෙක් බව දනිමි (බ)
අදම එයාගෙම මතයෙන් ගෙදර ගිය එක හොඳයි. නැත්නම් ගෙදර යන්න වෙන්නේ මහජන තීරණයෙන් අගෝස්තු 17 වැනිදා නේ (නදී)
මෙයාලට මනාප නම් දෙන්න එපා නැවතත් පනින්න පුළුවන් (ම)
වාසි පැත්තට පනින අය ගෙදර යන එක හොඳයි (ම)
ගිලෙන නැවෙන් මීයන් පැනීමක්ද? (ම)