කල්පිටිය නාච්චකල්ලිය ලුණු ලේවායේ මඩ අදිමින් සිටි පුද්ගලයකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 30 ක විවාහකයකු වන ඔහුට බිම වැටී තිබුණු විදුලි රැහැනක් මගින් මෙසේ විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය සැකකරයි.
කල්පිටිය ඒත්තාල, එරඹුදුගොල්ලේ මුහුදු වෙරළට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිසිය කියයි.
දින කිහිපයක් පරණ එම සිරුර පිරිමි පුද්ගලයකුගේ විය හැකි යැයි අනුමාන කරන අතර සිරුර කුරුණෑගල රෝහලට යැවූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd