විකෘති කළ ජාතික කොඩියක් එසැවී යැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමත් සමග බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය බේබෘෘක් පෙදෙසේදී දැන් උද්ඝෝෂණයක නිරත වෙයි.
විකෘති කළ ජාතික කොඩියක් එසැවී යැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමත් සමග බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය බේබෘෘක් පෙදෙසේදී දැන් උද්ඝෝෂණයක නිරත වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ඔබලාගේ සටනට (ම)
නවීන්,බැසිල් ඉතිහාසය මුලින්ම හදාරන්න.ජාතිවාදය සහ ජාතිකවාදයේ වෙනස ඉගෙනගන්න.ඒ කොඩිය ජාතිවාදයට හේතු වන්නේ කෙසේද?හැකිනම් පහදන්න. (නි)
ජාතිවාදයේ පෙර නිමිති. (බ)
ඔය ජාතිවාදේ කවදාවත් නවත්තන්න බැහැ මහින්දගේ ආධාරකරුවෝ ඉන්න තුරු (බ)
බැසිල්, එම වැරදි කොඩි ඉවත් කිරීමට උපදෙස් දුන්නේ මහින්දගේ ආරක්ෂකයින්මයි. එවිට ඔවුන් ජාතිවාදීන් වෙන හැටි කරුණාකර කියා දෙනවාද? (නි)
සිංහලේ ඓතිහාසික ඔය කොඩිය විකෘතියක් වෙන්නේ කොහොමද? අපිට උරුම අපේ පැරණි කොඩිය පෙන්වන්න බැරි තරම් අපි නිවට වෙලාද? (නදී)