අනුරාධපුර දිස්තික්කයේ කැකිරාව ලබුනොරුව පාසැල කටුමැටි මඩුවක පිහිටි බවත් ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,අව්ව ,වැස්ස .සුළග ,පාසල් උපකරණ , ක්‍රීඩා පිටි එහි දරුවන්ට සිහින පමණක් බවත් සඳහන් කරමින් ලංකාදීප එසැණ පළ කළ පුවතට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
දෝහා කටාර් හි සේවය කරන සනත් කෝවිලගේ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එකතුවී එම පාසලට ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ඉරිපත්වී සිටිති. ඉන් මිතුරන් තිදෙනකු පාසලට පැමිණ ඉදිකිරීම් ගැන සොයා බැලුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. ඒත් බලාගෙන මේ වෙලාවේ දේශපාලකයෝ මේ වැඩෙන් ලකුණු දාගන්න බලයි.(ම)
වැඩේ නම් හොඳයි. එ්ත් අපි රජයට බදු ගෙවන්නේ මේවා හදල දෙන්න තමයි. (නදී)
මේවා ආණ්ඩුවක් කරන්න ඕන වැඩ. මහත්වරුනේ ඔබට වැඩි වැඩියෙන් ලැබේවා (නදී)
මේ යහපත් දෙයට දායක උන ඔබ සැමට පින්.(නදී)
අන්තර් ජලේ ලාබෙට බලන්න හීලියම් බැලූන් උඩ යවන යුගයක තිත්ත ඇත්ත (ම)
ගොඩක් හොද වැඩක් (ම)
විද්‍යා ගාර හද හදා ගියවෙලාවේ මේවාගේ පාසලකට ගොඩනැගිල්ලක් දුන්නනම් මොකද වෙන්නේ ?(ම)
රටේ අනිත් කොනේ මේ වගේ තියෙද්දී තමයි සමහරු පෙලේන් එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදුවේ, (ම)
මේවා පෙනෙන්නේ නැති, අධ්‍යාපන ඇමැතියි, පළාතේ ප්‍රධාන ඇමැතියි නිදාගෙනද දන්නේ නැහැ ඉන්නේ (නදී)