මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවත් පිරිසිදු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමක් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බදාදා ගම්පහ පැවැති එජාප ක්‍රියාකාරීන් හමුවකදී පැවසීය.
‘එදා ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මහත්වරු වැනි ශ්‍රේෂ්ඨ නායකයින් මේ රට සේවය කළේ තමන්ගේ දේපළ රටේ ජනතාව වෙනුවෙන් වැය කරමින්. නමුත් අද දේශපාලනඥයින් රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් දේශපාලනය කරන තත්ත්වයකට පත්ව තිබෙනවා‘
ඡායාරූප - තිලකරත්න දිසානායක

![20150730_124337_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/20150730_124337_resized1.jpg)
![20150730_125714_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/20150730_125714_resized1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහස් අගෙයි ඇමතිතුමා ඔබට ජය. (ම)
සත්තකින්ම ඇත්ත ඇමතිතුමා. මේ රට අගාධයට ගිහින් තියෙන්නේ මහත්මා දේශපාලනය වෙනුවට රස්තියාදුකාර දේශපාලුවෝ ඇතුළට දාගත් නිසයි. උගත් බුද්ධිමත් හැමෝම ඇමතිතුමාගේ අදහස සමඟ එකතුවනු ඇති. ඡන්දදායකයිනි, බුද්ධිමත් උදවිය පමණක් පාර්ලිමේන්තුවට යවන්න. (නි)
අජිත්, එතුමා මෙතන ජේ ආර් ගේ නම සඳහන් කර නැත්තේ ඒ නිසා වෙන්න ඕන. කෙසේ වෙතත් අපේ මුදුන් මල්කඩක්වන් කැළණි විහාරය විජේවර්ධනලා නොහිටින්න ඔය තත්වයේ නොතිබෙන්න පුළුවන්. හෙලේනා විජේවර්ධන මැතිණියට පුණ්‍යානුමෝදනා වේවා! (නදී)