එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සාගල රත්නායක මහතාගේ ඡන්ද පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු හා ත්‍රී රෝද රියක් පැහැරගත් බව සන්ධාන අපේක්ෂකයකු ඇතුළු 6 දෙනෙක් අකුරැස්ස තිබ්බොටුවාවේදී යකඩ පොලු දෙකක් ද සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් පැමිණි ජිප් රියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර පැහැර ගැනුණු පුද්ගලයා බේරාගත් බවත් පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවීම මැතිවරණ නීති අනුව සපුරා තහනම් ක්‍රියාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලවපු දෙන්නටයි උස්සපු අයටයි දඬුවම් දෙන්න (ම)
පරණ පුරුදු යළි මතුවේ (ම)
මනාපේ අමනාප පැත්ත (ම)
හරිම විහිළුවක් නේද? (ම)
නිදහස් කරන්න!. මහින්ද ආවොත් බඩුම තමයි! (නදී)