එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකාරුණා මහතාගේ ඡායාරූප සහිතව පවත්වාගෙන ගිය ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකුගේ කාර්යාලයයක් දොම්පේ පොලිසියෙන් ඉවත් කරනු ලැබීය.
වෙනත් පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩ කිරීමට ස්වාධීන කණ්ඩායම්වලට නොහැකි බව මැතිවරණ කොමසාරිස් දන්වා ඇතැයි පොලිසිය පවසයි.
එම කාර්යාලයය නීත්‍යනුකූල බවත්, පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් පවසමින් සරත් පද්මසිරි නම් පුද්ගලයකු දොම්පේ පුද්ගලයකු ගසක් උඩ නැඟ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කෙනෙක් සම්බන්දව වැඩ කරන්න ස්වාධින පක්ෂයකට තියන උවමනාව සහ මුදල් කොහෙන්ද ? (නදී)
ගසක් උඩ නෙමෙයි නගින්න තිබුනේ, වැසිකිලියක් උඩ. (ම)