එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක හරින් ප‍්‍රනාන්දු මහතාගේ බදුල්ල ඉහළ සිරිමල්ගොඩ පක්ෂ කාර්යාලයට මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
දස දෙනෙකුගෙන් සමන්තවිත පිරිසක් ජනයා බලා සිටියදිම මෙසේ පහරදි කටවුට් පොළවේ ගසා තර්ජන කර ඇතැයි බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
කාර්යාලය කොට්ඨාස සංවිධායක කේ එම් ගුණතිලක මහතා පැවසුවේ තමා කාර්යාලය වසා පාසල් ගිය දරුවා රැගෙන ඒමට ගිය අවස්ථාවේ මෙම ප‍්‍රහාරය සිදුකර ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බදුල්ල රැස්විමට යමින් සිටි සන්ධාන ආධාරකරුවන් පිරිසක් මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අලි, උඹලා මැටි අලිද ?උන් බලයේ නැතිවයි උඹලට ගහන්නේ. ලැජ්ජයි සහෝ (නදී)