ඉන්දියාවේ හිටපු ජනපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම්ගේ වියෝව ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉන්දියා ජනපති ප්‍රනාබ් මුඛර්ජී වෙත සිය ශෝක ප්‍රකාශය යැවීය.
‘‘ඉන්දියා උප මහාද්වීපයේ බිහි වූ ඉහළම පෙළේ නායකයකු වන කලාම් ඉන්දියාවේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙළේ මිසයිල මිනිසා නමින් විරුදාවලිය ලැබීය. ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි. ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙකි. සරල මිනිසෙකි. දකුණු ආසියාව පිළිබඳ හොඳ දැක්මක් තිබූ ඔහු ඒ කාරියේ දී ශ්‍රී ලංකාවට ද වැදගත් කාර්ය භාරයක් ඇතැයි ඔහු නිතරම කියා සිටියේය. ඉන්දියාවට හා ඉන්දියාවට මහා මෙහෙවරක් කළ ආචාර්ය කලාම් රටක අනාගතය තරුණ පරපුර මත රැඳෙන බව කියා සිටියේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමත් ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙකි. ඔබතුමාට ජයවේවා. (නදී)
ජනපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා ගෙන්වත් යමක් ඉගෙනගත්තද? ගුණවත් උතුම් මානුසික ගුණ තිබෙන මානවහිතවාදියෙක් ඉන්දියාවට අහිමිවිය.(ම)
මටත් ගොඩක් දුකයි (නි)
සොව පල කරන ගමන් ඔහුගෙන් යමක් ජීවිතයට එකතු කරගත්තොත් නරකද පර්සි මහත්තයෝ? (නදී)
දැනුමේ කේන්ද්‍රයක් බවට මෙරට පත් කිරීමේ අදහස එතුමා කී දෙයක්-නමුත් අප ප්‍රයෝගික නොවීම දුකක් (බ)