සුදුවෑන් මගින් පුද්ගලයන් රැගෙන ගොස් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ අය පිළිබඳව සාක්කි ලැබී තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒවාට සම්බන්ධ වගකිව යුත්තන්ට කිසිදු නීතිමය පියවරක් ගැනීමට රජය අපොහොසත් වන්නේ නම් සාක්කි හා තොරතුරු ඇතුළත් සියලු ලිපි ලේඛන ජාත්‍යන්තර මට්ටමේ අධිකරණ වෙත රැගෙන යාමට තමා සූදානම් බවද කිඳෙල්පිටිය මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු...ලංකාවේ සුදු වැන් තිබුනෙම නෑ නේද...අනේ ඔබ නොදුටු මොක් පුර.(නදී)
මාර සෙනඟක්නේ ඉන්නේ.(නදී)
සුදු වෑන් බිල්ලෝ විසින් අතුරුදහන් කරපු මිනිසුන් ගැනනේ මාතෘකාවෙන් කතා වෙන්නේ. (නදී)
මෙයා සිංහල කොටියෙක්ද? සරත් පොන්සේකා එක්ක නේද හිටියේ? (නදී)
88-89 මහා බියකරු කාලෙ සුදු වෑන්......?(නදී)
ඔයාගේ දේශපාලනය ඔතනින් ඉවරයි (බ)
මොනවද මේ කරන්නේ .කව්ද මේ . අපට පිස්සුද ? නැතිනම් මෙයාලටද? (නදී)
ඔබ සැමගේ බලාපොරොත්තු සැබෑ වේවා.(නදී)
ඔය සුදු වෑන් වෙන පාටක් ගා ගෙන අවොත් (නදී)