මීගමුවේ පාසල් ගුරුවරියකට පහර දුන් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගන්නැයි ලංකා ගුරු සංගමය පොලිසියෙන් ඉල්ලයි.
පහර දුන් කාන්තාවගේ දරුවාට ගිය අවුරුද්දේ මේ ගුරුවරිය උගන්වා ඇති බවත්, එම දරුවා දැන් වෙනත් පාසලක අධ්‍යාපනය ලබන බවත්, පහරදීම ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටුමෙන් පැන විසදීම (ම)
උගන්නපු ඒවාට ගුරු පඬුරු වෙන්න ඇති. අද එහෙම නේ? (නදී)