ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ යටිනුවර පැවැති සන්ධාන රැලියේ සැරසිලි කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේ විකෘති කළ ජාතික කොඩි ඔසවා තිබූ අතර පසුව ඒවා ඉවත් කැර තිබුණි. එම රැස්වීමේ සැරසිලි කටයුතු භාරව සිටියේ යටිනුවර ප්‍රාදේශිය සභා සභාපතිවරයාය.
ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ජාතික කොඩිය හඳුනන්නේ නැති අයට ඡන්දෙට එන්නේ? (නදී)
ජාතික කොඩිය සහ සිංහ කොඩියේ වෙනස (ම)
ජාතික කොඩියට ප්‍රසිද්ධියේ අපහාස කළ අයට දඬුවමක් ලැබේවිද?(ම)