ගලහ පැවැත්වීමට නියමිතව තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමේ පෝස්ටර අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනකුට කැබ් රියකින් පැමිණි පිරිසක් පහර දී එම පක්ෂය කියයි.
ඔවුහු සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව ද, පහර දීම සිදුවන අවස්ථාවේ ඊට මීටර 200ක් පමණ දුරින් පොලිස් රථයක් නවතා තිබූ බවද පෙරටුගාමී පක්ෂය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මහින්ද මහත්තයව පෙරටුගාමින්ටත් පරදින්න අරින්න බැහැ. (නදී)
අපෝ මීටර 200ක් කියන්නේ පියවි ඇසට නොපෙනෙන දුරක් පොලිසියට ඕවා පේන්නේ නැහැ අනික දැක්කා කියලා වැඩකට ඇති අයද කුරුටුගාමීන් (බ)
ජ.වී.පෙ විනාශ කරන්ඩ ආව මුන්ට ගහන්ඩ ඕන කොළ අතු වලින්. (බ)