රත්නපුර සිට කොළඹ පෞද්ගලික රෝහලකට යමින් සිටි තිදෙනකු රැගත් මෝටර් රථයක් බණ්ඩාරගම, කොතලාවලදී මාර්ගයෙන් ඉවතට විසිවී ඇලකට වැටී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය මාර්ගයේ සවි කර තිබූ කිලෝමීටර් කණු දෙකක් ද කඩාගෙන මාර්ගයෙන් ඉවතට විසිව ගොස් ඇතැයිද එක් අයකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයිද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ඇළෙන් නතර වුණේ.(ම)