IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුකන බඹර වදය වදයක් වෙයි

කාලයක් තිස්සේ අනුරාධපුර අවුකන බුදු පිළිමයේ අතක බැඳ ඇති බඹර වදයක් ඉවත් කිරීම සඳහා බදාදා (29) පෙරවරු 9 ට මහනුවර සත්ත්ව විශේෂඥයින් පිරිසක් පැමිණීමට නියමිත බව කියති.

ඒවා ඉවත් කරන ලෙස නියෝගයක් ලැබී ඇතැයි එම පිරිස සඳහන් කරති.

අවස්ථා කිහිපයකදීම මෙම බඹර වද ඉවත් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

අවුකන ප්‍රදේශයේ ප්‍රභූවරයකු සංචාරය කිරීමට නියමිත බවත් ඒ හේතුවෙන් මේවා ඉවත් කරන බවට සැකයක් ඇති බවත් ගම්වැසියෝ කියති.

 



අදහස් (0)

අවුකන බඹර වදය වදයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site