මෛත්‍රිපාල සිරිසේන ජනපති අද නල්ලූර්හි කයිලාස පිල්ලෙයාර් කෝවිලට ගොස් ආගමික වතාවත් ඉටු කළේය.
ජනපති කිලිනොච්චියේ සතොස කෝප් සිටි සුපිරි වෙළඳසළක් විවෘත කිරීමටද එක්විය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති අද නල්ලූර්හි කයිලාස පිල්ලෙයාර් කෝවිලට ගොස් ආගමික වතාවත් ඉටු කළේය.
ජනපති කිලිනොච්චියේ සතොස කෝප් සිටි සුපිරි වෙළඳසළක් විවෘත කිරීමටද එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නල්ල තම්බි(නදී)
එහෙටම වෙලා ඉන්න සර් ඡන්දේ ඉවර වෙනකල්. (නදී)
බලන්නකෝ ලස්සනට කමිසේ ගලවන්නේ නැතුව බිම ඉඳගන්නේ නැතුව ජනාදිපතිවරයෙක් විදිහට ඉන්න හැටි. ඔබමා ජනාදිපති තුමාගේ මැතිනියත් අරාබි රටකට ගිය වෙලාවේ ඔලුව වැහෙව්වේ නැහැ. කෙලින් ඉන්න එක කොච්චර හොඳද.(නදී)