කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ තිබී කිලෝ 50ක් පමණ බරැති බෝම්බයක් එම ප්‍රදේශයේ ඇලක් කපමින් සිටි ගොවි සංවිධානයක පිරිසකට හමුවී ඇතැයි පොලිසිය කියයි.
එය කොටි සංවිධානය 2007 වසරේදී කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ කඩා වැටුණු ගුවන් යානයේ තිබියදී එහි වැටෙන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක කරති.
බෝම්බය කටුනායක ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය බාරයට ගෙන ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි බෝම්බයක් කටුනායක ඇලකින් හමුවෙයි
ඉසුරන්දි Tuesday, 28 July 2015 09:59 AM
අම්මෝ පිපිරුවා නම් මුළු කටුනායකම පොළොවට සමතල වෙනවා. (නදී)