IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘පනින මිත්ත එනතුරු ඉලපත් තියන් බලන් ඉන්නවා‘

‘මාතලේ පනින මිත්තගේ ගෙඹි ගඳ දැනී මහජනයා එදා නාවුලදී හූ කියන්න ඇති. නන්දිමිත්‍ර කීපාරක් ඒ පැත්තට මේ පැත්තට පැනලා තියෙනවාද? හූ කියන්න ඇත්තේ ඒ බව දන්නා අයයි. ඔහුට හූ කිව්වේ මමත් අරක්කු දීලා යැයි ඔහු කියනවා.‘ යැයි මාතලේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සන්ධාන අපේක්ෂක රෝහණ දිසානායක මහතා පැවසීය.

‘ ඒ රැස්වීමට ආපු 30,000කට අරක්කු දෙන්න කොතරම් මුදලක් යයිද? ඒ රැස්වීමේ වැඩිය හිටියෙත් කාන්තාවෝ. හූවට එහා ගිය සංග්‍රහයක් දෙන්න මාතලේ අය බලාගෙන ඉන්නවා ඉලපත් අරගෙන. පුළුවන්නම් ඡන්ද 5,000ක් අරන් පෙන්වන ලෙස මම අභියෝග කරනවා.‘



අදහස් (0)

‘පනින මිත්ත එනතුරු ඉලපත් තියන් බලන් ඉන්නවා‘

ඩිල්ෂාන් Tuesday, 28 July 2015 10:20 AM

කොයි එකාත් පක්ෂය මාරු කරන්නේ තමුන්ගේ වාසියට මිසක් රට ගැන හිතලා නොවේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site