කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියෙන් දෙවරකදී රුපියල් 1,40,000ක්ද තවත් වරකදී ටෙලර් කාඩ්පතින් රුපියල් දෙලක්ෂයක්ද ගත් බව කියන ව්‍යාපාරික පුතෙක් මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මුලින්ම රුපියල් 90,000ක් අතුරුදන්වී ඇත. ඊළඟට රුපියල් 50,000ක්ද අතුරුදන්වී තිබේ. පොලිසියේ උපදෙස් මත සීසීටීවී කැමරා සවි කිරීමෙන් පසු සොරා අත් අඩංගුවට ගත හැකි විය. පූජකවරයාගේ කුටියේ ලාච්චුවල යතුරු තුනක්ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර සල්ලි කන්දරාවක් කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියේ තිබුනේ මොකොද? කොහොමද ? සමහර එතුමා හිතුවද දන්නේ නැහැ දේවස්ථානවලට හොරු එන්නේ නැහැ කියා ! සතියකට වරක්වත් හෝ බැතිමතුන් පඬුරුවට්ටිවලට දමන කාසි වලින් බඩගොස්තරය පුරවාගත් හෝ සුඛවිහරණය සඳහා හෝ යොදාගත් මේ ගැත්තාට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා ! (බ)
ටේලර් කාඩ් එකෙන් සල්ලි ගන්න රහස් අංකය දැනගත්තේ කොහොමද? (ම)
පුජකවරයට මෙතරම් සල්ලි කොහෙන්ද. මෙයාව මුල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනියන්න ඕනේ.(ම)
දෙවියන්ට පේන දේ කියන්නේ කපුවාගේ මාර්ගයෙන් (ම)
බන්දු රිදී විහාර අරමුදලෙන් මුදල් අරගෙන රිදී විහාරය සංවර්ධනය කලා කියලා එම විහාරස්ථානයයේ ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ මූල්‍ය අපරාද කොට්ඨාශයට ගෙන ගොස් ප්‍රශ්න කලානම් ඇයි මේ තරම් සල්ලි තියාගෙන හිටපු පූජකයාව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට ගෙනියන්න බැරිද ? එතකොට ජාතිවාද ඇවිස්සෙනවාද ? ආගම්වාදය ඇවිස්සෙනවාද හැම විනාශයක්ම පරීක්ෂණයක්ම සිංහල බෞද්ධයාට විරුද්ධව විතරද ? (නදී)
සින්දු, ඔහෙට පෙනුනේ පුජක තුමාගේ සල්ලි පමණද ?දළදා මාලිගාවේ අයගේ මුදල් ගැන එහෙම වැටහිමක් නැද්ද ? (නදී)
අදායම් බදු ගෙවන පූජකයෙක් ද? (නදී)
අඹ යාලුවෙක් වගේ (නදී)
අනේ සින්දු දේවස්ථානය නඩත්තු කරන්නේ කොහොමද මෙයා සල්ලි නැතුව. අපේ රටේ ආගම් බේද ඇති කරන්න එපා. ඒවා පව් වැඩ (නදී)
අපේ රටේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු. මුලින්ම ප්‍රශ්නේ කියවල ඉන්න උත්තර දෙන්න ඉස්සෙල්ලා. ආගම් බෙදා ඇතිකරන්න නම් ලංකාව තමයි උඩින්ම ඉන්න එක 100% ෂුවර් (බ)